-10 කොටස (නැවතත් සිරගෙට 4)-
වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති.
කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට...