මම එහෙම game play කරන එකෙක් නෙවෙයි බං. එහෙම වෙලාවකුත් මට නෑ. කම්මැලි කමට පොඩි වෙලාවක් play කරනවා. එහෙම gaming laptop එකකට change වෙන්න ලොකු අවශ්‍ය තාවයක් නැහැ. මේ දෙකෙන් මොකක්ද මචං හොද option එක? දෙකම වැඩක් නැද්ද? Gaming lap use කරන එවුමුත් මේවා use කරනවනේ. උන්ටත් මේවගෙන් වැඩක් නැද්ද?