1. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    හෙට පත්වීම් දෙන්නෙ නෑ කියල ආරංචියක් තියෙනව .. ඇත්තද ?
  2. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    හෙට පත්වීම් ඇත්තටම දෙනවද ? govlk සයිට් එකේ නම් පිස්සු තියෙන්නෙ, දැන් මේකෙත් තියෙන්නෙ පිස්සුද මන්ද ... හරියට විස්තරයක් හොයාගන්න තැනක් නැති උනානෙ
  3. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    ASC ඉන්ටර්නල් අයටද ? ASC එක්ස්ටර්නල් (open exam) අයටද ? ජුලි 3 නෙමෙයි ජුලි 2 Internal ASC ( දැනට කස්ටම්ස් එකේ වැඩකරන අය) අයට පටන් ගන්නව කියල තමයි මම දන්න තරමින් .. External Open exam ලිව්ව අයට තාම බඳවා ගැනීමේ දිනයක් නෑ කියල තමයි මම දන්නෙ. නිව්ස් එකක් දානකොට ටිකක් විස්තරාත්මකව දාන්න හැමෝම...
  4. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    :yes: :yes: කියල වැඩක් නෑ ඒව නම්, පේනවනෙ මේ ත්‍රෙඩ් එකේම කලින් එකෙක් කෙල්ලන්ගෙ පැත්තට ඉන්න කොල්ලෙක් කියල පෙන්නන්න කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන හැටි :rofl::rofl: සමනලයෝ තමයි එයාලට අපි කියන්නෙ .. :rofl:
  5. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    අහ්හ්, ඔයාට කේන්ති ගියේ මම ඔයාට P.M එකක් දැම්ම නිසා නේද, කළු මහත නාකි අය කොහොමත් ඉතින් අපිට ඉරිසියයි තමයි .. ලැජ්ජයි
  6. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    සික් නෙමෙයි මම ඇත්ත කිව්වෙ :rolleyes: මට තියෙන එකම අකවුන්ට් එක මේක තමයි, ඒත් මම ටික කාලෙක ඉඳල ත්‍රෙඩ් බලනව, වැඩක් නැති නිසා අකවුට් හැදුවේ නෑ, ඒ කොහොම උනත් ඔයා මෙතන කාන්තාවන්ට පක්ෂපාති බව පෙන්නලා කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන එක නම් හරිම ලජ්ජා සහගතයි :rofl:
  7. A

    mamath bandooo

    සුභ පැතුම් අයියා .. :) මම නම් තාම පොඩි එකී .. ඒත් පිස්සු අනේ ඔයාට ත්‍රෙඩ් දානවද මං බැන්දා බැන්දා කියල :rofl: :P p.s: මගෙ රෙප් කපන කෙනාට බොහොම ස්තුතියි කිසිම හේතුවක් නැතුව මගෙ රෙප් කපනවට
  8. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    ඔයා නම් කොල්ලෙක් වෙන්න බෑ, කෙල්ලන්ගෙ පැත්තට අදින්නෙ :rofl: , බොහොම ස්තුතියි රෙප් කැපුවට
  9. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    ලැජ්ජ නැද්ද වැරැද්ද පෙනී පෙනී මෙහෙම කතා කරන්න. :dull:
  10. A

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

    හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ හෂිනි ගැන කියනවනම්, ඔය විදිහට ගහන එකත් මෝඩය, ඔය විදිහට ගහන්න ගහන්න වැඳ වැඳ ගුටිකන එකත් මෝඩය .. හෂිනි අර විදිහට වීඩියෝ කරන එක නම් හරිම කැත වැඩක්, කොල්ල අතින් ඇල්ලුව නම් ඒකත් වැරදී තමයි, ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් වැරද්දක් ද? අනිත් එක, මම නම් කියන්නෙ, අර කලින් හිටිය...
  11. A

    හෂිනි

    මොකක්ද අනේ ඔය කතා කරන විදිහ, මට නම් පේන්නෙ ඇත්තටම ඔයාට කොල්ලෙක්ට ගහනව තියා වෙන දෙයක් වත් කරගන්න ශක්තියක් නැති කෙනෙක් වගේ :dull: මම වත් ඔය තරම් පද්දල කතා කරන්නෙ නෑ .. :dull:
  12. A

    educational info need

    "National institute of education - ජාතික අධ්‍යාපන ආයතනය" කියල තැනක් තියෙනව, ගොඩක් ටීචර්ස් ල පත්වීම් ගන්නෙ ඕකෙ තියෙන කෝස් කරල. ඒව කලාම ගුරුවරයෙක් විදිහට පත්වීම් ගන්න පුළුවන්, පොඩ්ඩක් මේක බලන්න :yes: http://nie.lk/
  13. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    "Warrior-FX" කියන කෙනත් හෙන හෑල්ලක් කිව්වට කෝ අපි ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න කෙනෙක් නෑනෙ, එයත් ඒ ලිව්ව ටික කොහෙන් හරි කොපි පේස්ට් කලාද දන්නෙ නෑ .. හැමෝම මනස්ගාත කියෙව්වට ඇත්තම අප්ඩේට් එකක් දෙන්න කෙනෙක් නෑ දැන් :( , පිටු ගණන් ලිව්වට ජුලි 1 පත්වීම් දෙනවද කියල දන්න කෙනෙක් නෑ :(
  14. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    කෝ කව්රුවත් නෑනෙ ඒ ගමන .. කෝ අර සෑහෙන විස්තරයක් දාපු කෙනත් නෑනෙ
  15. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    ඇත්තට? හරි ඉතින්, මම කිව්වෙ මට අහන්න දකින්න ලැබෙන දේවල් .. වැරදි මතයක් දාන කෙහෙම්මලක් නෙමෙයි :( මට වෙච්ච දේ මම කිව්වෙ .. ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ? ඔයා දැනටමත් වැඩ කරන්නෙ කස්ටම්ස් ද? :confused: ඔයා මොනව කිව්වත් මට විශ්වාසයි මම ලිව්ව පේපරේ ගැන :) සමහර විට පේපරේ බලපු අයට වැරදුනා වෙන්න බැරිද...
  16. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    රෙප් නම් මොනාද .. පේනවනෙ අකවුන්ට් එක හදා ගත්තෙත් මේකට රිප්ලයි කරන්න, පොස්ට් දෙකක් දානකොට මගෙ අකවුන්ට් එකත් රතු වෙලා :) රෙප් කපන්නෙ නම් ඉතින් මේ හොර ලිස්ට් වලට නම දාගත්ත ඉන්ටර්විව් ගිය කෙනෙක් වෙන්න ඕනෙ. :lol: හැබැයි ඉතින් මොකක්ම හරි පහුගිය ආණ්ඩුව කාලෙ නම් උනා කියල හිතෙනව. මේ තියෙන ලිස්ට් එකත්...
  17. A

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    නෑ අයියෙ, දැන් අර විජේවීර කස්ටම්ස් ඩිරෙක්ටර් වත් අයින් කරල තියෙන්නෙ, එයත් මේකට සම්භන්ධයක් තියෙනවද දන්නෙ නෑ .. අනිත් එක ඉතින් කොහොමත් එක්සෑම් ඩිපාට්මන්ට් එකෙන් දෙන ලිස්ට් එකනෙ කස්ටම්ස් එකට ගන්න වෙන්නෙ, කස්ටම්ස් එකෙත් ඇතුලෙ මොනා වෙනවද කියල කව්ද දන්නෙ, ඕව ඇතුලෙ මොකක්ම හරි වෙලා තියෙනව පහුගිය...

    No contents