1. TheFly

    Post your ultimate life goals!

    ලොකූ සල්ලි කාරයෙක් වෙන්න පට්ට ලස්සන කෙල්ලෙක් බදින්න සුපිරි වාහනයක් ගන්න sky dive කරන්න උපතින් මට හොද දේකට ලැබුනේ මොලේ විතරයි එක නිසා අමාරුවෙන් එතනට ආපු හැටි ගැන ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න රෑට මුහුදේ කිමිදෙන්න grand canyon බලන්න යන්න beach එකක් ලගින් ගෙයක් හදන්න පට්ටට වහින රෑක sex කරන්න :P:P...

    No contents