1. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    ඔයිට වඩා පොඩ්ඩක් ක්‍රියේටිව් වෙයන් :nerd:
  2. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    කුඩු ගහලද යකෝ තෝ :dull:
  3. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    ස්තුතියි මචන් :):)
  4. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    ඔව් බන් එකත් එහෙමයි... අනික මේ සමහර මානසික ලෙඩ්ඩු ඇවිල්ල ෆේක් හදාගෙන මේකට එන්නේ ආතල් ගන්න උන්ව මේකේ උන් බයිට් කරනවා... ඉතින් අපි වගේ එකෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහවුවත් ඒ ටිකම තමා
  5. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    :confused: උබ ඇත්තටමද කිව්වේ >>> :confused: මෙසිනා ඉන්නවා කැමරා පිස්සුව තියන ඩයල් එකක් මන් හිතුවේ උබයි ඒ කියලා :sorry:
  6. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    තැන්ක්ස් මචන්
  7. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    එක ඉතින් උබේ නොලේජ් එකේ හැටියට තමා බන්. ෆොරුම් එකකට තියෙන්නේ එලකිරිය විතරක්ම නෙමේනේ... කොකෙත් තියෙන්නේ එකම මෙතොඩ් එක... බලපන් දැන් මන් උදවුවක් ඉල්ලලා ප්‍රශ්නයක් අහපුවම උබලාගෙන් වැඩි දෙනෙක් කලේ අනවශ්‍ය ප්‍රශ්න අහපු එක මිසක් මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ.............
  8. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    :yes: ඉතාලි ඉන්න එල කොල්ලෙක්....... :yes: තැන්ක්ස් බන්
  9. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    උබලගෙන් උදවුවක් ඉල්ලුවම හු***ක් කියනවා.... අනේ බන් එලකිරියට වෙලා තියන දේ...........
  10. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    යකෝ හදිස්සියකට එන්නේ කියලා මුලින්ම කිව්වේ එකනේ යකෝ..... :angry: කියපන්කො දන්නා තැනක් :baffled:
  11. H

    ඉන්න තැනක් ? hotel,room,guest house

    ඉන්න තැනක් ? hotel,room,guest house මචන්සලා මන් හදිස්සියකට ලංකාවට එනවා මට සතියකට වගේ ඉන්න ප්ලේස් එකක් ඕනේ . වත්තල , කඩවත , රාගම , පැත්තෙන් . රූම් ඒකයි ,බාත්රූම් ඒකයි. A/C තියනවනම් වඩා හොදයි... ටිකක් පිරිසිදු ප්ලේස් එකක් ටිකක් අඩුවට තියන ප්ලේස් දන්නවනම් කියපල්ලකෝ කන්ටැක්ට් කරගන්න...

    No contents