ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා. මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?
ලොකු උදව්වක්.