හි බෙනෝ මම එළකිරි අද ඉයේ ආපු එකෙක් යැ මචන් මෙකේ ඉන්න පිංගුත්තරයෝ ගැන නොදන්න,මට කොහොමත් නිල් රතු වැඩක් නැ,කොටු නන් ගහලා ඇති ඇති පදමට මෙකේ හි ;) එ දවස් වල GT කිව්වා නෙද - රෙප් දෙන්න ඉල්ලුම් කරන්න සිස්ටම් එකක් හදනවා කියලා,ඔක්කොටම දෙන්න බැරි වෙන්න,කෝ දැන් තාම නැ නේ.එහෙම කලානම් හරි.