1. B

    ඔය ෆෝන් එක දීපන් ළමයකුට!

    මව්බිම පත්තරේ උනුත් කරන්නේ අනුන්ගේ කුණු හෙවිම තමයි. උන් තරං මිත්‍යාව වපුරන පත්තරක් තවත් නෑ. උන්නේ අර නයි නළගන කියන සීන් එකත් පටන් ගත්තේ.
  2. B

    මොනාද බන් මේ pending result සීන් එක

    ගොඩක් වෙලාවට එහෙම උනොත් තව කෝස් එකක් කරන්න වෙයි මාස 6 ක වගේ පොඩි එකක්. එකෙන් ගොඩ දාගන්න පුළුවන්.
  3. B

    PM Ranil Wickramasinghe Meets PM Narendra Modi

    තමිල්නාඩුවේ රනිල්ට විරුද්ධව පිකටිං යනවද? මම යන්තන් දැක්කා දකුණු ඉන්දියවේ නිවුස් චැනල් වල එහෙම සීන් එකක්. Eq7jgLwpEBo rkIsE2P0l7w
  4. B

    සල්ලි හදිස්සියක්

    ඉඩම ලියලා ආයේ උකස්‌ කරන්න.
  5. B

    bell 4G උදව්...

    මගේ ගාවත් තියෙනවා ලංකාබෙල් 4G එකක්. බිල එන්නේ 1200 වගේ. ගිගාබයිට් 25 පැකේජ ඒක. සිග්නල් හොදටම තියෙනවා නං අවුලක් නෑ. කොලඹ අවට පාවිච්චියට හොදයි. සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලලා ගන්න. හත්දාසක් ගානක් මට ගියේ මේක ගන්න. ෆෝන් බිල් එන්නේ නෑ. රවුටර් එකක් විතරනේ තියෙන්නේ.
  6. B

    හරින්

    චාමර නැත්තනම් මහා ඇමති කරන්න වෙන්නේ විදානගමගේ කියන කෙනා. චාමර කියන්නේ මහින්ද මහත්තයාගේ හිතවතෙක්. විදානගමගේ කියන්නේ සන්ධානේ හිටියට හරින්ට උදව් කරපු කෙනෙක්. හරින්ට මහා ඇමතිවෙන්න සන්ධානයේ මන්ත්‍රීවරු මෙහෙයවලා බැලන්ස් කරේ එයා. මයිත්‍රී එහෙනං ඇයි විදානගමගේට මහා ඇමතිකම නුදුන්නේ?
  7. B

    ජපන් එන්න කැමති අය කවුද?

    me tika mul pituvata danna
  8. B

    Accident Minuwangoda

    මචංලා, ලේයිලන්ඩ් වල මෙන්න මේ වැඩ කෑලි මොනාද? පත්තර වල ඇඩ් වල තමයි මාත් දැක්කේ. 1) ලංකා අශෝක් ලේලන්ඩ් සුපර් වයිකින්ග් 2) හීනෝ පවර් 3)සින්ක්‍රෝමැක්ස් ගියර් 4) ටර්බෝ ඉන්ටකුලර් (මේක නං දන්නවා, ඔව්වා ඇත්තටම ටර්බෝද?)
  9. B

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බැටරි සේවර් ඩිසේබල්, නෝටිෆිකේෂන් ඉනේබල්. වෙන කිසිම අවුලක් නෑ. මයික්‍රෝසොෆ්ට් පුෂ් සර්වර් වල අවුල තියෙන්නේ. වයිබර් කාරයොත් ඒක තහවුරු කරා.
  10. B

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ නෑ එව්වගේ කිසිම අවුලක් නෑ.
  11. B

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්‍රේඩ් කරා. දැන් හරි. අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස්...
  12. B

    පූසා_අත_හීරුව

    මගෙත් හුරලා තියෙනවා. හැබැයි උන්ට නං බෙහෙත් විදලා තියෙන්නේ. සර්ජිකල් ස්ප්‍රිට් වගේ දෙයක් දලා හෝදන එක තමයි මම කරන්නේ,
  13. B

    ජපන් එන්න කැමති අය කවුද?

    මම කැමතියි.
  14. B

    Aqua-Smart key-Help

    බොහොම ස්තුතියි යාලුවා
  15. B

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මම අදුරන මනුස්සයෙක් හිටියා. මිනිහත් අවුරුදු 5-6 ක ගෑනු ළමයි දෙන්නෙක්ව දුෂණය කරලා අහු උනා. අවුරුදු 6 ක් හිරේට ගියා. දැන් දඩුවම ඉවර වෙලා ඇවිත් ඉන්නවා. අහල පහල මිනිස්සුත් ඔය සීන් එක උන දවස් වල ඒ ගෙදරට ගල් ගැහැව්වා. අර හිරේ ගිය මනුස්සයාගේ ගෑනිට අතවර කරන්නත් රෑ තිස්සේ එක එක පිරිමි ඒ ගෙදර වටේ...
  16. B

    Aqua-Smart key-Help

    බොහොම ස්තුතියි යාලුවා. :)
  17. B

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    couple sim vitharada thiyenne? vena sim monada thiyenne data sin, davasata Rs 5 evva ehema?
  18. B

    වාහනවලට ෆුල් ලීසිං බෑ

    රාවය පත්තරේ මම ලිපියක් දැක්කා අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන. වාහන වල මිල එහෙම වැඩි වෙන්න දෙන එකක් නෑ. බජට් එකෙන් තමයි හරියටම තීරණයක්‌ ගන්න වෙන්නේ.
  19. B

    බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

    අවුරුදු 15 සිට සිගරට් බී ඇත. ඒ කාලේ ඇතැම්විටක දිනකට සිගරට් 7 ක් පමණ බිව්වෙමි. අවුරුදු 17 පමණ වනවිට සිගරට් බිම නැවත්තුවෙමි. අරක්කු,බියර් වලට නොසැහෙන්න ඇබ්බැහි වී සිටි කාලයකුත් තිබුණි. දිනපතා බිව්වා. උදේ 11 ට රෙස්ටුරන්ට් අරිනකන් බලං හිටියේ බොන්න ඕනි නිසා. අඩුම අරක්කු කාලක් හෝ බියර් බෝතලයක්...

    No contents