1. H

    බයෝ කරපු කෙනෙක්ට කරන්න පුළුවන් courses මොනවද?

    බොහොම ස්තුතියි හැමෝටම. ඇත්තටම ලොකු උදව්වක්. Exam කරාට මොකට කරනව්ඩ් කියල් හිතාගන්න බැරුව නන්නත්තාර වෙලා හිටියේ. ගොඩක් ස්තුතියි.:)
  2. H

    බයෝ කරපු කෙනෙක්ට කරන්න පුළුවන් courses මොනවද?

    බයෝ කරපු කෙනෙක්ට කරන්න පුළුවන් courses මොනවද? මම බයෝ කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද බයෝ කරල campus එකේ කරන්න පුළුවන් courses මොනවද තියෙන්නේ කියල.

    No contents