1. S

    Eka Tattayek mannen ketuwama hema tattayatama Ridenawa!!

    BB code is On Smilies are On [IMG] code is On HTML code is Off
  2. S

    ඩයලොග් ලොක්කා රහස් පොලිසියට !

    2012ඉල්ලුවනම් දැන් පුක් ගහන්න තමා වෙන්නේ. උන්ගේ ලග 18 මන්ත්ස් වලට වඩා ලොග් රිපොට් නැ.. සර්වර් වල උපරිම තියෙන්නේ 18 මන්ත්ස්.. දැන් හොයලා මක් කරන්නයි..
  3. S

    Regional Lock Help

    A smart TV will have different apps available depending on what market it is sold in. TVS sold outside North America are often unable to switch region to the USA. Some apps are locked down to serial numbers of the TV model and as this limitation is based on hardware it can’t be unlocked...
  4. S

    නවසීලන්ත සංචාරයට එක් වුනු දිමුත් සහ මිලි&#3505

    මේ ශ්‍රි ලන්ක බිස්නස් ක්ලාස්ද?
  5. S

    රෙදි කොහෙද තියෙන්නෙ

    කොලඹ නම් දන්නේ නැ බන්. ඒත් උබ ඔය කියන ප්‍රමානයේ එව්වා නම් ගාමන්ට් ෆැක්ටරි එකකින් ගන්න බැරි වෙන එකක් නැ. සමහර ෆැක්ටරිවල ඔය සයිස් රෙදි පුච්චනවා අයින් වෙන කැලි කියලා...
  6. S

    Car Permit

    ෆැමිලි එක ශෙයාර් කිරීම අවුලක් නැ. විකිනිල්ල සාදාරන නැ මචන්.. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි.. දෙන්න ඔනේ, නමුත් ඒක ප්‍රවාහන පහසුකමට.. සල්ලි කරගන්න නෙමෙයි. මොකද ඔය බදු අනික් මහජනතාව ගෙවනවනේ බන්. එතකොට හිතපන්කො ඩොක්ටර් කෙනෙක් කියලා.. ඌට ඔක දෙන්නේ ෆැශන් එකටවත්, සල්ලොඉ කරගන්නවත් නෙමෙයිනේ. වෘතීය...
  7. S

    Car Permit

    ඔයිට වඩා සාර්තකයි බන්. ආන්ඩුව වාහන ගෙන්නලා ඔය පර්මිට් දෙන උන්ට දුන්නනම්. ඒ කියන්නේ එක වාහන සෙට් එකක් එක රේන්ජ් එකක උන්ට දුන්නනම්, ඔය විකිනිල්ල නැ. ඊට පස්සේ RMV එකට කිව්වනම් ට්‍රාන්ස්ෆර් කරන්නවත් අදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස් පිට උන්ට දෙන්න එපා අයිති එකාට පමනයි කියලා වැඩේ හරි.. එක වාහන රේන්ජ් එකක්...
  8. S

    මහින්දට ලියුමක්...

    සම්පූර්න කරමේ වෙනස් කරලා.. අලුත්ම කට්ටියක් පාර්ලිමේන්තු යවනකම් මේ ගැහිලි නවත්තන්න බැ.. දැන් රනතුන්ග පවුලම ගනින්කො.. කොහෙන් ගියත් එකෙක් හරි ආන්ඩුවේ ඉන්නවා.. ඉතින් පවුලම ආන්ඩු කාගේ උනත් උන් බලේ.. දේශපාලකයන්ට තියන වරප්‍රසාද කපපු දවසට ඔකට යන්න එකෙක් හොයාගන්න බැරි වෙනවා..
  9. S

    Sampath Amex Card

    xoom කියන එක ට්‍රයි කරපන්. සම්පත් බැන්ක් එකට නම් ක්ශනිකව සල්ලි එනව. අනික්වාට නම් දවසක් යනවලු. ඊසී කැශ් කරන්නත් පුලුවන්.
  10. S

    දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්

    ඔව්. හැම දෙයක්ම විද්යාවෙන් පැහැදිලි කරලා සාමාන්ය මිනිස්සුන්ට ගරහන එක මොඩකමක්. සමහර මහාචාර්යවරු පවා තොවිල් බලි ඇරීම් සම්බන්දව ඔය විවේචනය කරනවා එතන වෙන්නේ මානසික සුවයක් මොහනය වීමක් කියලා. ඔව් ඒක ඇත්ත.. නමුත් ඒක වැරදියි, දොස්තරලා කරන දේතමා හරියි කියන එක මොඩ කමක්.. මොකද දොස්තර කෙනෙක් ඒ දේම කලොත් ඒ...
  11. S

    Car Permit

    ඔන ඔය හේතුව හින්දා තමා පර්මිට් කැන්සල් කලේ.. වල ඉහගෙන කන්න ගියාම ඔක තමා වෙන්නේ.. රවි කරුනානායක ඔක පාර්ලිමේන්තුවෙත් කිව්වා. පර්මිට් විකුනන නිසාමයි කැන්සල් කලේ කියලා..
  12. S

    මහින්දට ලියුමක්...

    100%ක් උබ එක්ක එකගයි.. මෙතන වෙන්නේ ඩීල් එකක්. ඒ කොටි එක්කවත්, සුද්දො එක්කවත් නෙමෙයි.. අපේම සින්හල මිනිස්සු එක්ක.. මහින්ද අන්තිම මොහොතේ කොල් කලේ කාටද කියලා හිතලා බලපුවහම ඒක පැහැදිලියි. ඒ වගේම රනිල් මහින්දට අන්තිම මොහොතේ සේෆ් පැසේජ් එකක් හදලා රජ ගෙදරින් මැදමුලනට පිටත් කරලා තිබ්බ විදිය බලපුවහම ඒක...
  13. S

    Sampath Amex Card

    සෙල්ෆ් කන්ට්‍රොල් නැති කෙනෙකුට නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේම වල කපා ගැනීමක්. මගේ කාඩ් එකේ ලිමිට් එක ලක්ශ 2කයි. (hsbc නයක් අරගෙන තියනවා වාහනය ගන්න. ඒ නිසා උන් ෆ්‍රී දුන්නා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ්වාන්ස් ) ඒත් මම කවදාවත් බඩු ගන්න ගියාම අවශ්ය දේ ගන්නවා මිසක් තියනවට ගන්නේ නැ. සමහර අපේ ඔෆිස් එකේ අය...
  14. S

    මහින්දට ලියුමක්...

    ඒක තමයි අපේ රටේ තියන ප්‍රශ්නය. ඔතන තියන සමහර කරුනු වලට නම් මම එකගයි. ඒත් ප්‍රශ්නේ අපි උබලා ඔවා කතා කලාට වගකිවයුතු අය ඔවා කතා නොකිරීමයි. ඔක්කොම මේ ආන්ඩුවේ හොදයි කියලා එහෙයියො හදන එක යහපාලනය හො එකට ආන්ඩු කරවීම නම් නෙමෙයි. හැබ දේටම බාල්දි පෙරලීමත් විපක්ශය නෙමෙයි. නමුත් මේ උබ කියපු කරුනු ගැන...
  15. S

    දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්

    වටිනා ලිපියක්. මගේ මතේ නම් ඔනැම දෙවි කෙනෙක් වැදීමෙන් පිදීමෙන් මිනිස්සු ලබන්නේ මානසික සුවයක්. එකේ ශාරීරික බලපැමක් ලැබෙන්නේ ඒ මානසික සුවය මගින්, එතන තියන ප්‍රාතිහාර්ය ඒකයි. එවිට මිනිස්සු ඒක දේව හාස්කමක් ලෙස දකිනවා. කොහොම වෙතත් මම නම් බාරහාර, යැදුම් වලට යන කෙනෙක් නෙමෙයි. ඒත් ඒක කරන මිනිස්සුන්ට අන්ද...
  16. S

    මහින්දට ලියුමක්...

    මමත් ඔය කාටවත් කඩේ යන්නේ නැ. හැබැයි පවතින තත්වය අනුව රටේ නායකයට ගරු කරනවා.. ඒ නිසා. මම හිතන්නේ නැ, මහින්ද කලත්, මයිත්‍රී කලත් ජාතික ආරක්ශාවට වෙන් කරපු ගාන වැරදියි කියලා මහින්දවත් මයිත්‍රීවත්.. සමහරවිට මහින්දගේ කාලේ ජාතික ආරක්ශාවට ඒ ගාන ඇති වෙන්න ඇති.. දැන් වැඩිය ඔනේ ඇති. ඊලග අවුරුද්දේ සමහරවිට...
  17. S

    කේන්තී

    කේන්ති යනවා නම් හොදා.. එන එකයි වැරදි.. මම නම් කේන්ති ආවම කරන්නේ 1-20 ට ගනන් කරලා හොද හුස්මක් අරගෙන, ආයේ ප්‍රශ්නේ දිහා බලනවා. එතකොට ස්ට්‍රෙස් ටිකක් අඩුයි. ඒත් කේන්ති ඒමත්, යාමත් ස්වාබාවිකයි..
  18. S

    මහින්දට ලියුමක්...

    ආරක්ශක අමාත්යන්ශයට වෙන් කරගෙන කියලා කියන එපා.. ආරක්ශක අමාත්යන්ශය කියන්නේ රටේ වැදගත්ම තැන. ඔනැම රටක් අන්ක එක දෙන්නේ තමන්ගේ රටේ ආරක්ශාවටයි බොඩර් කන්ට්‍රොල් එකටයි.. ලගදි තුර්කිය රශියන් ජෙට් එකකට ගැහුවෙත් බොඩර් කන්ට්‍රොල් කියන රටේ ස්වයිරීත්වය වෙනුවෙන්. ඒ වගේ තමා. මේ මුදල වෙන් කරලා තියෙන්නේ ලන්කාව...
  19. S

    Windows 10 අවුලක්

    මටත් ඔක උනා.. වින් 10 වල ෆීචර් එකක් තියනවා මචන් ෆොන් රිසෙට් කරනවා වගේ රීසෙට් කරන්න පුලුවන්.. එහෙම කරපන් සෙටින්ග්ස් වලින්. මගේ නම් හරි ගියා.. තව කේස් එකක් තිබ්බා ඩ්‍රයිව්ස් රයිට් ක්ලික් කරන්න බැරි. එක්ස්ප්ලොරර් ක්‍රාශ් වෙනවා. ඒකට නම් එක අප්ඩේට් එකක් ඩිලීට කලා ෆොරම් එකක තිබිච්ච විදියට. එතකොට එක...
  20. S

    මහින්දට ලියුමක්...

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඔක ලියපු එකත් සින්හලයෙක්.. ඇයි ඌ ඌටම ගරහා ගන්නේ.. දෙමල මිනිහෙක් ඔක දෙමලෙන් ලියුවා නම් ඌ උගේ ජාතියට නම්බුවක් විදියට ලිව්වා කිව්වැකි. ඒත් ඇයි සින්හල අපිම අපේ ජාතියට ගරහන්නේ.. මහින්දත් සින්හල.. මයිත්‍රීත් සින්හල.. කවුරු කවුරුත් ගරහන්නේ දෙකට බෙදිලා සින්හල අපිටමයි...

    No contents