මචං උබ කිව්ව දේවල් වලින් ඒජන්ට් බෝට් ඇරෙන්න initial agent inspection, registering under AMW, fully agent maintenance with records තියන් යන්න පුළුවන් AMW agency එක responsible වෙන ඕනෑම NISSAN, SUZUKI, MARUTI, RENAULT වාහනේක. Grace import වේවා, ඒජන්ට් බෝට් වේවා එකේ වෙනසක් නැ. ඕනනං double check...