1. F

    මොරටුව පැත්තේ කව්ද ඉන්නේ?

    Anthony eke thiyenna puluwan, 0112 647 370 heta udeta call karala confirm karaganna bro
  2. F

    බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්&#82

    Registration එකක් කරාට "දීග යාමක්" සිදු වෙලා නැත්තම් දෙපාර්ශවයම කැමැත්තෙන් විවාහය උසාවියෙන් අවලංගු කරගන්න පුලුවන්. දික්කසාද නෙමෙයි අවලංගු කිරීමක් විදිහටම කරගන්න පුලුවන්.
  3. F

    කෙල්ල එක්ක

    උදෙන් අරින ගානත් ශේප් ඩිසන්ට් පබ් එකකට තියෙන්නෙ ඉතින් ලයන්ස් පබ් එක තමා. උන් 10 වෙද්දි අරිනවා. ෆිල්ම් නම් ඉතින් කැමති තැනක බලපන්
  4. F

    කෙල්ල එක්ක

    උදේම පබ් එකකට ගිහින් චැට් එකක් දාන් බියර් එකක් ගගහා ඉදලා එතනින්ම ලන්ච් එකත් අරන් 1.30 වගේ film එකක් බලන්න ගියානම් වෙලාව බැලන්ස්
  5. F

    Best guard dogs for families...

    Female Ridgeback ලා පව්ලට හිතයි. ගෙදර අයව පරිස්සම් කරන්න බලනවා නිතරම. ලොකු උනාට පස්සෙ දැගලිල්ලත් නෑ. Male උන්ගේ දැගලිල්ල වැඩී. අනික නිකරුනේ රෑ තිස්සෙ බුරන්නෙ නෑ. Full Silent. ගෙදරට පිට කෙනෙක් ආවොත් බුර බුර ඉන්නෙ නෑ හැපුවා කෙලින්ම. මං ගාව Ridgeback , Labrador , Beagle ඉන්නවා. හුරතලේටයි ආරක්ෂාවටයි...
  6. F

    Best guard dogs for families...

    හොද Female Ridgeback කෙනෙක් හදන්න
  7. F

    රිඩ්ජ්බැක්~Ridgeback

    මගේ Ridgeback කෙල්ල
  8. F

    කෙල්ල/වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ආසම දේ

    බ්‍රා එකක් ඉරලා ගන්නනම් ලේසි නෑ පුතේ, ඉරාගන්න පුලුවන් උනත් ඉරන්නනම් එපා ආයේ අරන් දෙන්න 2500ක් 3000ක් වියදම් කරනව කියන්නෙ වැඩේ පාඩුයි
  9. F

    ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

    බෙහෙත් මචන් ලෙඩේ හැටියටයි බෙහෙත් ගන්න තැනේ හැටියටයි තමා. මම බෙහෙත් ගන්නෙ දෙහිවල ඩොක්ටර් අතපත්තු ගෙන්. නොර්මලි විසිට් එකකට 1000-2000ක් වගෙ යන්නෙ.
  10. F

    ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

    පොඩි කාලේ ටිකක් වියදම් ලොකු උනාමනම් ගානක් නෑ ලෙඩක් උනේ නැත්තම් කෑමට ලොකු ගානක් යන්නෙ නෑ. මට බල්ලො පහකට (Ridgeback, Labrador, beagle, වල් බල්ලො 2i) කන්න දෙන්න යන්නෙ දවසට 1000ක් වගේ.
  11. F

    Mage කෙල්ලට නිපල් piercing karanna onalu...

    ඔව් ඒකත් අව්ලක් නෑ.හැබයි dermal එකයි sternum එකයි දෙකම heal වෙන්න කල් යනවා.
  12. F

    Mage කෙල්ලට නිපල් piercing karanna onalu...

    sternum piercing එකක් කරන්න. Nipple pierce කරාට වැඩක් නෑ පේන්නෙත් නෑනේ.
  13. F

    බල්ලෙක් ඔනෙ

    හරියට හදන්න පුලුවන්නම් rhodesian ridgeback හොදයි. හොද එක්කෙනෙක් 25ක් 30ක් අතර ගන්න පුලුවන්. පොඩි එක්කෙනෙක් අව්ලක් නැත්තම් බීගල් කෙනෙක් අව්ලක් නෑ. හුරතල්. 35කට වගේ යන්න පුලුවන්නම් ලැබ් කෙනෙකුත් හොදයි. මං ගාව ඔය ජාති තුනම ඉන්නවා කිසි අව්ලක් නෑ හරියට හදනවනම්.
  14. F

    කෙල්ලගේ කරාබු

    ඕක මොකක්ද බ්‍රෝ විදින්න දීපන් ඔය මගේ කෙල්ල ඉන්නෙ කන් වල 4යි, නහයේ එකයි, chest sternum piercing එකයි, belly piercing එකයි තියාගෙන හොදට
  15. F

    Freezer

    :love: :love: :cool:
  16. F

    Freezer

    12/16 piece chicken rotisserie and Innovex 310L Chest freezer for immediate sale. chicken rotisserie is used only for three months. 16 months warranty remaining for freezer. Rs.45000 for freezer and rs.70000 for rotisserie. Can arrange free delivery for anywhere .
  17. F

    රිඩ්ජ්බැක්~Ridgeback

    mage kella

    No contents