1. StarletGT

    නිමල්_අගමැති

    නිදි මතේ ඉන්න පුළුවන්...
  2. StarletGT

    Thank you

    Thank you
  3. StarletGT

    වහලට අැස්බැස්ටස් නැතුව....??

    iRoof වල cost ඒක කොහොමද??
  4. StarletGT

    වහලට අැස්බැස්ටස් නැතුව....??

    වහලට අැස්බැස්ටස් නැතුව....?? 2020 දී අැස්බැස්ටස් තහනම් නිසා, දාන්න වෙනත් දෙයක් දන්නවාද? architect කිව්වේ, zinc aluminium sheet... ඒ්ත් ඒකේ වැස්ස ඒක්ක සද්දේ කොහොම වෙයිද දන්නැති නිසයි අවුල..
  5. StarletGT

    ස්වයංක්‍රිය ටෙලෙර් යන්ත්‍ර (ATM)

    :yes::yes::yes::yes:විස්වාසයි මචං ඉර හද වගේ...
  6. StarletGT

    ස්වයංක්‍රිය ටෙලෙර් යන්ත්‍ර (ATM)

    1234 -> 4321 නම්, 1001 ??? - :D :no::no: මේ කතාවනම් බොරු... PIN ඒක කොහේවත් save කරලා නෑ... PIN ඒක transaction ඒක කරන වේලාවට HSM (Hardware Security Module) කියන ගැජට් ඒකෙන් card ඒකේ details use කරලා generate කරන්නේ... :rofl::rofl:ඔ්කට තියන හොදම උදාහරණය තමයි කාගේ හරි PIN ඒක 1001...
  7. StarletGT

    B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?

    අන් දරුවන්ගේ පියවරු රකින්න, තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
  8. StarletGT

    වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&#

    mussle එක දලා try කරා බන් ඒත් බෑ..
  9. StarletGT

    වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&#

    වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&# මගේ ළග ඉන්නවා අවුරුදු 4ක් වයස ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක්. අපේ හුරතලේ නිසාද මන්දා උෟ හෙන සැරයි.. දවල්ට ඉන්නේ කූඩුවේ.. අපි ගෙදර ඉන්න දවසට එලියේ ඉන්නවා.. :growl: දැනට මිනිස්සු 2ක් හපලත් තියෙනවා.. ගෙදරට මනුස්සයෙක්ට එන්න නෑ බුරනවා, :growl: ආපු කෙනා ගෙයින්...
  10. StarletGT

    ලේ බැලිම.....

    :::BUMP:::
  11. StarletGT

    යකාගේ පඩිපෙළ Help

    හොද වෙලාවට එ්ක මතක් කලේ... thank bro..
  12. StarletGT

    යකාගේ පඩිපෙළ Help

    THANK YOU :D:D:D:D:D:D
  13. StarletGT

    යකාගේ පඩිපෙළ Help

    අපි යකාගේ පඩිපෙල හිතන් ඉන්නේ... අඹේවෙල පැත්තේ ඉදන් තමයි එන්නේ... යන්නේ toyota hilux 4wd එකක... එළකිරියේ post, blog post ගොඩක් කියෙව්වා.. ඒත් හරියටම clear නැති ප්‍රශ්නයක් තියෙනවා.. මේ blog එකේ තියෙනවා වාහනේක යනවා නම් හොද උඩවේරිය වත්ත පාර කියලා. ඇත්තද එක. යන්න ඕන නියම පාර මොකක්ද??
  14. StarletGT

    2nd class train tickets price

    ස්තුතියි...
  15. StarletGT

    2nd class train tickets price

    Colombo Fort ඉදලා Haputhaleට 2nd Class train ticket එකක ගාන දන්න‍ පින්වතෙක් කියන්න බලන්න...

    No contents