අරගලයට කලාකාරයෝ ගියේ ෂෝවලට වගේ සල්ලිවලට.... ජනතාව කුපිත කරන හැම ජවනිකාවකටම මුදල් ලැබුණා... චූලා පද්මේන්ද්‍රත් කළේ ඒ ජොබ් එක...! - කීර්ති රත්නායක....
ගවේෂණාත්මක මාධ්‍ය වේදී කීර්ති රත්නායක සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.
"චූලා 2021 වසරේ විවාහක රූ රැජින ලෙස තේරී පත්වූ පුෂ්පිකාගේ කිරුළ...