1. K

    Renualt KWID Interior Review Part 02

    :baffled: :baffled:මේ ත්‍රෙඩ් එකේ සාරාංශය :baffled::baffled: ෂාන් කියන පොප්සියා මොලේ පු@ තියෙන එකෙක්. කිසිම දෙයක් හරියට ඉගෙන ගෙන නෑ. කිසිම දෙයක් හරියට දන්නේ නෑ. කිසිම දෙයක් තේරුම් ගන්නත් බෑ.මූට ඩිග්‍රියක් තියෙනවා නම් ඒක මෙලෝ රහකට නැති ඩිග්‍රියක් වෙන්න ඕන :eek::baffled: හැබැයි හිතාගෙන ඉන්නේ ඌට...
  2. K

    Renault KWID (Review Guide)

    අනිවා මචන්!! :) ඉන්දියන් කාරයොන්ටත් කාලා ඇඳලා පාරේ රී@ ජීවත් වෙන්න ලාමක ටිංටිං රට හරක් දෙතුන් දාහක් වත් තව හැදෙන්න ඕන :yes: මගේ ප්‍රාර්තනාව උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් ලඩි ගන්න එවුන් තව තවත් වැඩි වේවා. සෙකන්ඩ් හෑන්ඩ් "කාර්" වලට ඉල්ලුම අඩුවී ඒවා වල මිල අඩු වේවා :sorry:
  3. K

    Renault KWID (Review Guide)

    මෙලෝ රහක් නෑ මේ ලාමක ටිංටිං කිව්ඩ් කාරයෝ ටික. වල්ලේ සයිස් එකට වත් මොලේ තිබුන නම් ඉන්දියන් ලබ්බේ අඩු පාඩු තේරුම් අරගන්නවා. මුනුත් අර ගොං හම්බයො වගේ. මැනුවල් එක වැරදියි කියලා 1000ක් සාක්ශි පෙන්නුවත් අනේ නෑ. මැනුවල් එකම තමයි හරි කියනවා. :baffled: අපරාදේ මුංට දේවල් තේරුම් කරන්න මේකේ කොටන වෙලාව. මී...
  4. K

    Renault KWID (Review Guide)

    බාගෙට බම්ප් :)
  5. K

    Renault KWID සාධාරණ review

    :love::love: 1/2 bump :love::love:
  6. K

    Renault KWID Interior Review Part 01

    රිප්ලයි එකක් දීලා විනාඩියක් යන්න කලින් (-) 1ක් දීපු රෙප් පවර් 2 වේ@වා කවුද :lol::lol::lol::lol: යකෝ මම රෙප් එකතු කරලා AMW එකට redeem කරලා කිවිඩ් එකක් ගන්න හිටියේ :(:(:(:(
  7. K

    Renault KWID Interior Review Part 01

    :rofl:ඇඩෝව් මොන පො@@යද කිවිඩ් එකේ එක රිවර්ස් ලයිට් එකයි තියෙන්නෙ කිව්වේ :angry::angry::angry: මේ වීඩියෝ එකේ මුල් තත්පර 5 බලපියව් සොන්න රැල. x7UTCMKKVvM හුටා එක රිවර්ස් ලයිට් එකයි නේන්නම් තියෙන්නේ.:sorry::sorry::sorry::sorry: අවුලක් නෑ රිවර්ස් ගියර් එකක් තියෙනවා නේ. රිවර්ස් සෙන්සරයක් රිවර්ස්...

    No contents