.ඔව්.මේක දැනටම ප්රශ්නයක් වෙලා..ඒත් බන් කෙල්ලටත් කරන්න දෙයක් නැති කමට loan එක ගන්න ඇත්තේ ...හැබැයි මම බිස්නස් එක පටන් ගන්න විදිය කිවුවා ...ඒ විදියට කලා නම් ලක්ෂ 5-6 ඉතුරුයි ...හැබැයි එහෙම කරන්න අකමැති උනා කෙල්ල ...
මම හදන්නේ කෙල්ලව අත අරින්න නෙමෙයි බන් ..මම කියන්නේ මෙතන දැන් ප්රශ්නයක් තියෙනවා...