You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
අනික බන් ඕක හැම එකාම ගන්න ඕනෙද ? ගෘහ සේවා කට්ටිය විතරක් නෙවෙයිද ඕක ගන්න ඕනේ
-
K
උන්ට call කලාම කියනවා ප්‍රාදේශීය සබවෙන් ගන්න පුළුවන්ලු..එත් මචන් එතැනදී හරියටම ඕනේ මොනාද කියල දන ගන්න පුලුවන්ද... පොඩි ප්‍රශ්නයක් හින්ද බන් යන්න කලින් විස්තර හොයන්නේ.. දන්නා එකෙක් විස්තරේ දාපන්
-
K
මචන් පවල් පසුබිම් වාර්තාවක් ගන්න ඕනේ ලියකියවිලි මොනාද ?
එක ගන්න හැටි( process එක කොහොමද වෙන්නේ ) එහෙම දන්න කව්රු හරිම ඉන්නවනම් කියන්න ලොකු පිනක්..