1. TMR72

    කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම

    මේකට මොකද කරන්න පුලුවන් මෙකට බෙහෙත් මොනවද කරන්න පුලුවන්..කෙ⁣ාච්චර කැැැවත්තමහත් වෙන්නැ..කොන්ඩෙත් යනනා ------ Post added on 1709093138
  2. TMR72

    කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු

    විස්තරේ ටිකක් සිරා වගේ නිසා බං මෙකේ දැම්මේ....
  3. TMR72

    කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු

    පට්ට විස්තරයක් අරැණ.lk එකේ තියෙනවා කිරියට දාන්න බැ උපරිම අකුරැ ගාන පැනලා නිසා මචෝ..දෙරනේ ගියා මේ ගැන කතාවක් ලගදි.. අනේ මන්දා බං..ඇත්ත නම් මෙවා මාර කැරි වැඩ බං..
  4. TMR72

    කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු

    කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු (උපුටාගැනිමකි..මෙය අරැණ පුවත් පත් අඩවියේ පලවු ලිපියක් වන අතර එහි සරාංශයක් මෙහි අඩංගුය..මුල් ලිපිය පහත ලින්ක් එකට ගොස් බලන්න..) http://www.aruna.lk 2020.11.30 සාරාංශය: වසංගතය සැළසුම් කර තිබේද? වෛද්‍යවරුන් දහස් ගණනක්...
  5. TMR72

    ගෑණු

    සමහර ගැනු එහෙමය් බං.පට්ට ෆෙරෙන්ඩ්ලි අපි වැරදියට හිතලා සෙල්ලම් දාන්න ගියාම යලුකමත් නැති වෙලා ගෙදර ගැනිත් නැතිවෙනවා..
  6. TMR72

    A/L Help - ඉක්මනට උදව් ඕන

    කොමස් කරන්න කියපං..එකතු කරන්න අඩු කරන්න බැරි කමක් නැතිව ඇතිනේ..ආර්ථිකය ගැන හරි දෙයක් ජිවිතයට එකතු කර ගන්න පුලුවන්..ගුරැ අත් පොත් ටික පොන් එකට දාගෙන කටපාඩම් කරගන්න කියපං..mcq ටිකෙන්ම ගෙම ගහතා හැකි..මං දන්න එකෙක් එහෙම කරා මාස තුනෙන්..උ එලෙවල් කරෙ නැ..30න් කොමස් කලා..මාස3ය්..ccs. ඒ කාලේ කරා නම්...
  7. TMR72

    Mage phone eke aulak - Huawei P9

    soft brick wela thiyenne..shop ekakata dila softwear ghaganinin..nathnam xda eke blapan.mama nm mage huwawi eka goda dagathe ekenin blagena thmai..honar 5c ekak..
  8. TMR72

    payoneer උදව්වක්

    bump
  9. TMR72

    Job Help

    බම්ප්
  10. TMR72

    මුස්ලිම් කෙල්ලෙක්

    කෙහෙ බදින්නද බං ඔවුන්ව 16 පනින්නත් කලින් උන්ගෙ මහ වුන් කෙල්ලනව බදින්න මිනිහලා හොයලා ඉවරය්.. පොඩි කෙල්ලොත් පට්ට බයෙන් තමා අපි දිහා බලන්නෙ...අපේ එවුන් තමා 60 පයිනකන් නාකි වෙවි ගෙවල් වෙලට වෙලා ඉන්නෙ..අන්තිමට ලමයිත් නැ..
  11. TMR72

    Ratta channel income

    දැන් එතකොට බන් ගොඩක් එවුන් ඇඩ් බොලොකර් දාගෙන නෙ නෙට් යන්නෙ එතකොට බන් යුටියුබ් කරන එවුනට ඇඩි පෙන්නෙ නැතුව සල්⁣ලි දෙන්නෙ කොහොමද..?:nerd:
  12. TMR72

    Dialog satelite tv saving files in USB PEN DRIVE play in PC

    අඩො ts ෆොමැට් එක ප්ලේ වෙනවා බන් vlc හරි media player classic හරි km එකෙ හරි දාලා බලපං..ස්ටරය්ක් බැක එකෙ ටොරනට් සිඩි නැතුව ස්ටිමින් සය්ට් එකකින ඇරන් බැලුවා ts Format..අද වගෙ මතකය්.
  13. TMR72

    Fit help

    Ok මචං... දැන් ගනං වැඩි කරලා මචං.. බම්ප් කරපු ඔක්කොටම ස්තුතිය්..⁣රෙප් දුන්නා ඔක්කොටම..
  14. TMR72

    Fit help

    Rep add+++
  15. TMR72

    Fit help

    මචො අපි fit එක්සැම් එකට රෙජිස්ටර් වෙනකොට සල්ලි ⁣රෙජිස්ටර් ෆි එක විතරක් ගෙවලා e test එකට යනකොට සල්ලි වෙනම ගෙවන්න පුලුවන්ද නැතිනම් රෙජිස්ටර් ෆි එකය් එක්සැම් ගාස්තුය් එකපාර ගෙවන්න ඔනිද කියලා දැනගන්න ඔනි..

    No contents