1. pix3l

    DSLR සහ Mirrorless කැමරා

    මෙය aniwa එකෙන් උපුටා ගත්තකි.:P:P:P:P
  2. pix3l

    A/L උදව්වක්

    2nd shy කරන්න තීරනය කරා සහෝදරයා.තෑන්ක්ස් කමෙන්ට් එකට.
  3. pix3l

    A/L උදව්වක්

    බොහොම ස්තූතී අයියා අදහසට.. මම දෙවෙනි පාරත් කරන්න තීරනය කරා..
  4. pix3l

    A/L උදව්වක්

    බොහොම ස්තූතී සහොදරයා අදහසට.මම Chemestry වෙනුවට it දාලා 2nd Shy කරනවා..
  5. pix3l

    A/L උදව්වක්

    තෑන්ක්ස් මචන්ලා බම්ප් වලට
  6. pix3l

    A/L උදව්වක්

    එහෙමද මචන්. මට Pvt දාන විදිය පොඩ්ඩක් කියනවද..??ලොකු උදව්වක්
  7. pix3l

    A/L උදව්වක්

    තෑන්ක්ස් මචන් මාත් හිතුවේ ඩවුන් ඇති කියලා. ඒත් පාස් වෙලා.මැත්ස් එක්කනම් පුලුවන් මචන්. ඒත් බයෝ එක්ක පුලුවන්ද කියන එකයි මට අවුල තියෙන්නේ.තෑන්ක්ස් මචන් උබේ අදහසට
  8. pix3l

    A/L උදව්වක්

    ඔව් මචන් අනිද්දා ඉස්කෝලෙන් අහන්න ඉන්නේ මම.තෑන්ක්ස් මචන් අදහසට
  9. pix3l

    A/L උදව්වක්

    බොහොම ස්තූතී සහෝදරයා අදහසට.. වැදගත් විස්තරයක්.. අපෙ ඉස්කෝලේ මෙ විදියට Bio ත් එක්ක IT තිබ්බේ නෑ.ඉතින් මට 2nd Shy එකට ඉස්කෝලෙනම ඇඩ්මිශන් දාන්න පුලුවන් වෙයිද.??
  10. pix3l

    A/L උදව්වක්

    අඩෝ සිරාද මචන්.. තෑන්ක්ස් අදහසට..මම අධ්‍යාපන අමාත්‍යාංශයටත් මේල් එකක් දැම්ම
  11. pix3l

    A/L උදව්වක්

    පිස්සුද බන්. අපී මිටර්නම් මීටර් වලට මොනාද කියන්නෙ.. :lol::lol::lol:මම කුරුනෑගල මචන්..මම chem වලට ක්ලාස් ගියේ ධම්මික සමන්ප්‍රිය කියලා සර් කෙනෙක්ගේ.
  12. pix3l

    A/L උදව්වක්

    තෑන්ක්ස් මචන් විස්තර වලට. දැන් කියවන ගමන් ඉන්නේ.
  13. pix3l

    A/L උදව්වක්

    ඔව් බන් මටනම් එපා වෙනව..තෑන්ක්ස් මචන් බම්ප් එකට
  14. pix3l

    A/L උදව්වක්

    එහමද මචන්..මට මේ Chemistry මගුල අල්ලන්නෙම නෑ බන්.පාරම්පරික වෛරයක් තියෙන්නෙ :P:P:P
  15. pix3l

    A/L උදව්වක්

    අඩෝ එහෙමද මචන් :sorry::sorry: මම එහෙම ස්පෙශල් කෝස් එකක් ටාගට් කරලා නෙමෙයි මචන් කරන්නේ.මට ඔනී හොදටම A/L ගොඩ දාන්න.ඊට පස්සේ මම ආස IT field එකෙන් ඉස්සහරට යන්වා. එක Gov හෝ Pvt අවුලක් නෑ.
  16. pix3l

    A/L උදව්වක්

    ඔව් මචන් එක තමා මාත් බැලුවේ..Bio එක්ක P6 and IT කරන්න.. තෑන්ක්ස් මචන් උබෙ අදහසට..:yes::yes:
  17. pix3l

    A/L උදව්වක්

    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට.. අද රිසාල්ට් ආවනේ මට Bio - B, P6 - B, Chem - s:(:(:(. මොකද කරන්නේ..
  18. pix3l

    A/L උදව්වක්

    මොකක්ද මචන් ඒ..??:confused::confused:
  19. pix3l

    A/L උදව්වක්

    අනිත් සබ්ජෙක්ට් අවුලක් නෑ මචන්. Bio වලට B එකකුයි, P6 වලට B එකක් හෝ C එකක් ශුවර් මට 1st Shy..:P:P Chemistry තමා අවුල...:sorry::sorry::sorry:

    No contents