1. M

    කවුද බං මේ ටෞකන්ඩ දෙයියො?

    යකූ එකෙක් හරි කියප්ල්ලකො හරියට
  2. M

    කවුද බං මේ ටෞකන්ඩ දෙයියො?

    කවුද බං මේ ටෞකන්ඩ දෙයියො? සිරාවට දන්නෙ නැති හින්ද අහන්නෙ.. මොකක්ද බං මේ ටෞකන්ඩ සීන් එක? අහන අහන එකා ටෞකන්ඩ දෙයිය්යනෙගෙම පිහිටයි කියනවා යකූ මොකාද මේ ටෞකන්ඩ? දන්න එකෙක් කියහංකෝ මේකෙ අගක් මුලක්
  3. M

    ~ElaKiri Xiaomi Help Desk~

    yez... podi kattak kaala TRC bada gaala , gaanakuth gewala karaganna puluwan....
  4. M

    ~ElaKiri Xiaomi Help Desk~

    Sure ekatama EMS kalakanni "Mobile Phone" kiyala name karala ewanna ethi parcel eka. ithin allan eka pudumayak newi ne ban
  5. M

    මට අද උදේම පුකෙන් හිනාගියා බං....

    කොහෙ වැළලෙන්නද බං. මුං වළලපු උනුත් ගොඩට ගන්න එවුන් ටිකක්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:
  6. M

    මට අද උදේම පුකෙන් හිනාගියා බං....

    මොකක්ද බං ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය කියන්නෙ එහෙම එකක් අදමයි ඇහැව්වෙ.. ආණ්ඩුවකට වාරණ දාන්න පුළුවන් වෘත්තීය සමිතියක් ගැන ඇහැව්වමයි බං. මඩු වලිගෙන් තලන්න ඕනනෙ ඕකුන්ට
  7. M

    මට අද උදේම පුකෙන් හිනාගියා බං....

    මට අද උදෙන්ම පුකෙන් හිනාගියා බං.... බොරු නෙවි යකූ.. . බොරුද බලපංකෝ... මේ තරම් ආතල් දෙන්න එපා මයෙ දෙයියෝ උදෙන්ම නෙට් ආව රටතොට විත්ති බලන්න එතකොට මේක දැක්කෙ.... දැක්ක විතරයි මහ හයිය්යෙන් පඩයක් ගිහින් අමුතු තැනකින් හිනාවෙන සද්දයක් ඇහුනා.. යකෝ බැලින්නම් මෙන්න පුකෙන් හිනාව පිට වෙන්නෙ.... මෙන්න මේක...
  8. M

    Dialcome Mobile Phone

    ගන්න එපා යකූ... උන් අම්බ හොරු රැලක්... උබට ඒත් ගන්න හිතෙනව නම් උන්ගෙ සර්විස් සෙන්ටර් එකට ගිහින් පොඩ්ඩක් හීන්සීරුවෙ පැත්තකට වෙලා අහං ඉඳපං කැඩුනු ෆෝන් ගේන උන්ට මොනවද කියන්නෙ කියලා..
  9. M

    කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?

    මෙහෙමයි මචං, උඹ ඉස්සෙලම හොයල බලහං 2018 අගෝස්තු වෙද්දි මේ ආණ්ඩුව තියේවිද කියලා.. ඒ අනුව උබේ ප්‍රශ්නෙට හරි උත්තරෙත් වෙනස් වෙන්න පුළුවං...
  10. M

    Ebay Customs, Duties and Taxes සීන් එකක්

    මේ දවස් වල ඊබේ මොකක් හරි අවුලක් තියෙනවා බං. මෙහෙට ගොඩබෑවා කියලා තියෙන අයිටමුත් තාම නෑ. දැං සතියක් විතර ගොඩබාලා.... මුං කෙලවන්න ද දන්නෑ හදන්නෙ
  11. M

    ~ElaKiri Xiaomi Help Desk~

    කට්ටිය මේ තරම් කියන නිසාම MIUI 8 වලට අප්ඩේට් කරන්න කියලා බැලුවෙ. අප්ඩේට් කලාට පස්සෙ හරි නෑ කියලා හිතුනොත් ආයි තිබුණ MIUI 7 එකට ලේසියෙන්ම යන්න පුළුවන්ද සහෝදරවරුනි?
  12. M

    ~ElaKiri Xiaomi Help Desk~

    machan, Phone eka awe global rom ekak ekka sealed box nam+ Phone ekata OTA update tuth awlak nethiwa enawa nam oya kiwwa privacy issue gena worry wenna tharam awlak ne nee da? mekata ayemath original global ROM danna ona nee neda ban
  13. M

    www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

    මට හිතාගන්න බැරි උඹලගෙ බොසා මෙහෙම වහුපැටියෙක් වෙලා කම්පැනි එක වැටෙන්නෙ නැතිව මෙච්චර කලක් දුවපු එක ගැන... යකෝ ෆෝන් එක ඕඩර් කරන්න කලින් ඔහොම මිනිස්සු රස්තියාදු කරනව නම් ඔය වොරන්ටි එහෙම ක්ලේම් කරන්න ගියාම කොහොම තියෙයිද? අර පට්ට හොරු කියලා ලංකාවෙම ප්‍රසිද්ධ ඩයල්කොම් එකේ උනත් ෆෝන් එක ගන්න ගියාම මාර...
  14. M

    ~ElaKiri Xiaomi Help Desk~

    ring වෙනකොට වයිබ්‍රේට් වෙන strength එක මේ විදියට වැඩි කරන්න බෑන් බං :oo:
  15. M

    Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...

    අඩේ උබේ ෆෝන් එකේ මෙහෙම කේස් එකක් තේරිල නැද්ද බං?
  16. M

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්‍රේට් වෙනවද බං.. මගේ එක වයිබ්‍රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්‍රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම් මේ Xiaomi phone වල...
  17. M

    Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...

    Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ... Vibrator එකක් උනාම හොඳට දැනෙන්න වයිබ්‍රේට් වෙන්න ඕන. හරියට ඒක ෆීල් වෙන්න වයිබ්‍රේට් වෙන්නෙ නැතිනම් ඉතින් ඒකෙ නියම feeling එකක් එන්නෙ නෑනෙ බං. අන්න ඒ වගේ වයිබ්‍රේටර් වැඩ නොකරන අය / අවුල් තියෙන අය එන්ඩෝ. ඇවිල්ල තම තමන්ගෙ අත්දැකීම් කියන්ඩෝ.... හා...
  18. M

    මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව්

    Phone එකේ එමි නම්බර් එක trc එකේ රෙජිස්ටර් කරලා තිබ්බෙ නැතිනම් මේ විදියට ගන්න බෑ නේද? පිටරටින් ගෙන්නන ෆෝන්, ඔය ඩයල්කොම් වගේ ඒවායෙ තියෙන ගොඩාක් ෆෝන් TRC approval එක නෑ මම දන්න විදියට. ඒවා උබේ නමට TRC එකේ රෙජිස්ටර් නැති නිසා ට්‍රැක් කරලා හොරා අල්ලලා දෙනවද කියල නම් ශුවර් නෑ.

    No contents