මට නම් ඔහොම සීන් එකක් උනේ එක පාරයි. මම පළතුරු ගන්න කඩේට එහා පැත්තේ කඩේ පළතුරු විකුණන පොර එක දවසක් මම කථා කරාම ගනං ගත්තෙ නෑ. මම ගිහින් ඇහුවා උගෙන් කෙසෙල් තියනවද කියලා. මූ නිකං ඕනවට එපාවට වගේ ඔය තියන්නේ කිව්වා. ඊට වැඩිය ඉදුන කෙසෙල් නැද්ද ඇහුවම මූ කියපි ඔච්චර තමයි කියලා. මම එවෙලෙම හරි හරි කියලා...