1. A

    33LKS Japan car

    ganin prius ekak.. hari wagonR ekak
  2. A

    අඩි 100 ක නළ ලිදක් අඩුවට කපන්න උදව් ඕනෙ..

    අඩි 100 ක නළ ලිදක් අඩුවට කපන්න උදව් ඕනෙ.. මචන් අඩි වගේ ගැඹුරු නල ලිදක් ගහන්න කීයක් වගේ යයිද? වතුර තියෙන්නෙ අඩි 60 වගේ යට. මම තැන් දෙකකින් අහපුහාම කිව්ව ලක්ශ 3ක් වගේ යයි කියල..:baffled:. ලක්ශ 1.5 කට වගේ කරගන්න බැරි වෙයිද බන්?:rolleyes::rolleyes:
  3. A

    Internet Speed Balgladesh

    මම හිතුවෙ කියපු විදිහට උන්ට තියෙන්නෙ 56kbps කියල, down 1Mbps කියන්නෙ හොදටම ඇතිනෙ බන්..:baffled:.

    No contents