කලබල වෙන්න එපා, කාලයට ඉඩ දීපන් , ළමයා උඹේ නම්, උබට හදා ගන්න පුළුවන් නම්, දැන්ම evidence එකතු කරපන්. lawyer කෙනෙක් ගෙන් උපදෙස් ගනින් වැඩේ ඇත්ත නම්, උබට ළමය හදාගන්න බැරි නම් මට දීපන්, මම හදා ගන්නම්. :love2:
මේක නිකන් උබේ සැකයක් විතරක් වෙන්නත් ඉඩ තියෙනවා, මොකද කොල්ලෝ නිකනුත් හායි හුයි කියනවනේ...