මචන්, මට එක දිඅගට 4 years පදින්න ඕන,
මගේ බජට් එක 25 - 26 lax
මාසෙකට 200 km වත් දුවන්නේ නැති තරම්. එත tour එකක් අරෙහෙ මෙහෙ ගියොත් තමා.
ගෙදරමයි තියෙන්නේ.. ආයේ ඉතින් මාසෙකට දෙතුන් පාරක් bank යනවා.
වෙන වහනයක් ගෙදර නැ. මම ගන්න පලවෙනි වාහනේ..
1997 සීන් එක මොකක්ද? මගේ වයස අවුල්ද වහනයක් ගන්න...