1. O

    Kandy room

    https://www.booking.com/hotel/lk/no-1-aniwatte.en-gb.html
  2. O

    Matale - Pre-Shoot

    sembuwatta and Knuckles mountain range.. me dekatama yanne elkaduwa haraha. Nathnan rathtota paththen riverstone yandath puluwan https://www.facebook.com/riverston.lk/ https://www.facebook.com/pages/Sembuwatta-Lake/1415740315387722
  3. O

    SLIIT වැසිය යුතු ද ?

    මට 2014 A /L bio වලින් A ,C ,S තිබුනේ.IT කරන්ඩ ලොකු ආසාවක් තිබුන නිසා 2015 දී SLIIT එකට ආව.මමත් පිලිගන්නවා S 3ක් තියාගෙන මෙතනට එන අය ඉන්න බව.නමුත් එහෙමයි කියල ඒ හැමෝම මෝඩයෝ නෙමෙයි .දැනටත් ගොඩක් හොඳට වැඩ කරන අය ඉන්නවා අඩු result වලින් ආපු.මෙතනට කට්ටියක් එනවා A/L කෙලවාගෙන සල්ලි වලට degree ගන්ඩ...
  4. O

    මාතලේ සෙම්බුවත්තට යන හරි පාර?

    නුවර -මාතලේ බස් එකේ මාතලේට ඇවිත් එතනින් ඇල්කඩුව බස් එකේ යන්ඩ ඕනේ.මට මතක විදියට බස් එකෙන් බැහැල 5KM විතර සෙම්බුවත්ත පාරේ යන්ද වෙනවා.ඒ පාරේ බස් එකක් යන්නේ නැහැ මම හිතන්නේ.ඇල්කඩුවට ඇවිල්ල ත්‍රී වීල් 1ක් සෙට් කරගතාණන් හරි.
  5. O

    VAT 69/Double Black

    මචන් මේ ලින්ක් එකෙන් ගිහින් බලපන්. http://www.srilankan.com/a/flying-with-us/pre-order-product/1009?title=LIQUOR# Vat 69 වල ගාන මෙතැන නෑ මම හිතන්නේ. මම අවුරුද්දකට කලින් ගත්තේ $22.00 ට.
  6. O

    Iphone 5s R sim Unlock dialog

    මගේ iphone 5s එක Tracfone CDMA locked. මට මේක Dialog වලට R -SIM එකකින් Unlock කරගන්න විදිය කට හරි කියල දෙන්ඩ පුලුවන්ද? මම ගව R -SIM 11 එකක් තියෙනවා.
  7. O

    dhl shipping හිරවෙලා බන්

    [/IMG] මචන් මමත් දැනට මාසයකට විතර කලින් order කරපු iphone 5s එක ආවෙ 11 වෙනිදා.මගේ shipment tracking 1ක තම උඩින් තියෙන්නේ.London වල දවස් 5ක් විතර තිබුන.හැබැයි shipment on hold වෙලා තිබුනේ නෑ .April 7 Colombo වලට ඇවිත්, 11 වෙනිදා DHL 1කෙන් ගෙදරටම ගෙනාව.අනිත් එක තම tracking info update වෙන්න දවස්...

    No contents