hi යාලුවනේ,
මන් අලුත් member කෙනෙක්,යාලුවනේ මේ project එක Dialog පටන් ගත්ත.වැඩේ හරි ගියේනැහැ.
දැනටමත් ලංකාවේ කෝච්චි වලට GPS දාල තියෙන්නේ(Dailog එකෙන්:lol:). ඒ GPS system එකන් soap web services තාම data ගන්න හිතාන හිටියේ.
ඕකේ ආපු පශ්න සෙට් එක මෙකී.
train allocate තේරුම් ගන්න අමාරු කම,
ඒ කියන්නේ...