කඩවත මීගමුව බස් තියෙනවා. එකේ ඇවිත් හලාවත මීගමුව බස් එකක් ගන්න පුළුවන්.
හැබැයි ඊට වැඩිය ඉක්මනට යන්න පුළුවන් මහරගම ඉඳන් කොටුවට බස් එකේ ඇවිත්, හලාවත කොළඹ AC එකක් ගන්න.
මීගමු හලාවත බස් කොටනවා නිමක් නෑ. මම වෙන්නප්පුවේ. මමත් කවදාවත් මීගමුවෙන් හලාවත ගන්නේ නෑ. එක්කෝ ට්‍රෙන් එකේ එහෙම නැත්නම් හලාවත -...