1. Z

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    1.කෙල්ල මට ඔහොම බලන සීන් එකක් තියෙනවා කිව්වාම මම ශේප් එකේ අපේ පවුලෙ අක්කා කෙනෙක්ගෙන් ඇහුවාම තමා කිව්වේ. 2. එහෙම තමා හිතන් ඉන්නෙ ඒත් කෙල්ලගේ ගෙදරින් දැන් ලව් ගැන හොයන කාලෙ හරිනේ දැන්මම කියලා තියන එක හොදයි කියලා හිතුවේ
  2. Z

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    තාත්තාගේවත් සීයාගේවත් surname නෑ සීයා ඒ කාලෙම අයින් කරලා
  3. Z

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක් මම අවුරුදු 4ක් තිස්සෙ කරපු ලව් එක මේක. මම දැනට උපාධියක් කරනවා. අපේ ගෙදරන්ම් අම්මා තාත්ත තරමක ඉහල තනතුරක් දරනවා. කෙල්ලගෙ පවුල ගත්තාම එයාගේ අම්මා ජොබ් එකක් කරනවා තාත්තා බිස්නස් කරන කෙනෙක් අපිට වඩා සල්ලි එහෙම තියෙනවා. මගේ කුලය ටිකක් පහත් කියල කියන එකක්. කෙල්ලගේ...

    No contents