1. sapu ge wada

    සාමාන්‍ය රස්සාවක් කරන්න යනවනම් මේ කාලෙ හොදම රට මොකද්ද

    සාමාන්‍ය රස්සාවක් කරන්න යනවනම් මේ කාලෙ හොදම රට මොකද්ද
  2. sapu ge wada

    Binance සහ cryptocurrency

    ඔව් ඒක හරි .. binance card එහෙමත් අපිට atm වලින් පාවිච්චි කරන්න බැ නේද
  3. sapu ge wada

    Binance සහ cryptocurrency

    💰බය්නෑන්ස් එකෙ අපි ගන්න ප්‍රොෆිට් එක දැනට LKR කරන්න පුලුවන් p2p විදියට sell කරල විතරද...? වෙනම ලංකාවෙ bank එකකට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද.. ?
  4. sapu ge wada

    බිට් කොය්න් හා ජෝබය්ඩ්න්

    යම් තරමකට උන්ට පාලනෙ ගන්න පුලුවන් වෙය්.. මොකද වැඩි බහුතරයක් usa වල මය්නින්, කරනව ට්‍රාන්සැක්ශන් වැඩි පුර වෙන නිසා උන්ට නිති රිති දැම්මොත්... බිට් කොය්න් වලට බලපෑමක් වෙය්ද වෙය්දට් තාම කියන්න බෑ නේද .... 38000 ට තාම එක ලය්න් එකෙ වගෙ යනව ------ Post added on 1647228319
  5. sapu ge wada

    බිට් කොය්න් හා ජෝබය්ඩ්න්

    බිට් කොය්න් හා අනෙත් crypto currency l නියාමනයට ජෝ බය්ඩ්න් වැඩපිලිවෙලක් හදනවලුනෙ.... ඒක කරොත් ට්‍රේඩ් කරන අයට ඒක බලපාන්නෙ කොහොමද ? අදහස් කියන්න.
  6. sapu ge wada

    binance ණයට usdt දෙන්නෙ නැද්ද

    මම දන්න තරමින්නම් නිකන්ම දෙන්නැ.. උබ ගාව බය්නෑන්ස් එකෙ මොනවම හරි කරන්සියක් තියෙනම් ගන්න පුලුවන්... කිසිම ආයෝජනයක් නැතුව ගන්න බැ... හැබැය් එයාඩ්‍රොප් ටිකක් හොයාගෙන එකෙන් වැඩෙ කරන් යන්න පුලුවන්
  7. sapu ge wada

    Binance

    මැටික් ලො ප්‍රය්ස් යන .... ගන්න පුලුවන් මට්ටමෙ හොද manipulate එකක් market එකෙ පෙන්නන් කොය්න් එකක්නෙ
  8. sapu ge wada

    Binance

    Binance එකෙ රු 10000 ක විතර USDT අරන් එකෙන් MATIC ගත්තොත් ලාභයක් ගන්න පුලුවන් වෙය්ද පොට් ට්‍රෙඩින් කරල
  9. sapu ge wada

    binance එකෙ රු.10000 ක වගෙ MATIC ගත්තොත් අරන් ට්‍රෙඩ් කරොත් .... ලාභයක් ගන්න පුලුවන් වෙය්ද ?

    binance එකෙ රු.10000 ක වගෙ MATIC ගත්තොත් අරන් ට්‍රෙඩ් කරොත් .... ලාභයක් ගන්න පුලුවන් වෙය්ද ?
  10. sapu ge wada

    Binance ගැන දැනගන්න

    බය නැතිව ට්‍රෙඩ් කරපන් future නැතිව පොට් ට්‍රෙඩින් කරපන්... ලිමිට් දාලා එ කරල එන ලාභ හරි උබ ඉන්වෙස්ට් කරන කොය්න් බය්නෑන්ස් සෙවින් කරන්න පුලුවන් ඒවා සෙවින් කරාම අවුරුද්දකට පොලියක් දෙනව... හෝල්ඩ් කරන් ඉන්නවට එ පොලිය දවස ගානෙ එනව උබට

    No contents