1. N

    +18 ප්‍රශ්නයක්

    න බන් එහෙම අව්ලක් නැ
  2. N

    +18 ප්‍රශ්නයක්

    අඩේ මචෝ නොර්මල් නම් අව්ලක් නැ බන් උබට කියන්න මේක වෙලා දැන් සති 4 වගේ තුවාල හොදවෙනවා දවස් 2-3 මම අයිමත් කරලා බලනවා කරලා යිවර වෙලා සොදනකොට තමයි දැනෙන්නේ පැලිලා කියල
  3. N

    +18 ප්‍රශ්නයක්

    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුති මචන්ලා මගේ මේ කෙස් එක උනාම තුවාල දවස් දෙකෙන් තුනෙන් හොදවෙනවා මචන්ලා අයිමත් කරාම කලින් විදියට පැලෙනවා මචන්ලා
  4. N

    +18 ප්‍රශ්නයක්

    ඔතන මොකද්ද බන් කියන්නේ මට English කියවලා හරියටම තේරුම ගන්න අමාරුයි බන්. මම අපිරිසිදුවට නම් තියන්නේ න බන් මම බඩු ගහන්නෙත් නැ බන්
  5. N

    +18 ප්‍රශ්නයක්

    මෙතන ඉන්නවනේ බන් දන්නා සෙට් එකක් එකයි ඇහුවේ .මේක වෙන කාටවත් වෙලා තියද කියල දැනගන්නත් එක්ක ඇහුවේ මචන් .කොයිතරම් උනත් දොකෙක්ටත් පෙන්නන්න ලැජ්ජාවක් තියනවා බන්
  6. N

    +18 ප්‍රශ්නයක්

    මහත නැ බන් මට දැන් 29 බන්
  7. N

    +18 ප්‍රශ්නයක්

    බොලා කාටවත්ම වෙලා නැද්ද බන් මේකට විසදුමක් නැද්ද මචන්ලා
  8. N

    +18 ප්‍රශ්නයක්

    අම්මප බන් එහෙම කරේ නැ .නැග්ගම පස්සට කරනකොට පැලෙනවා බන් ටොප ලොකු වෙලවට්ටද බන්
  9. N

    +18 ප්‍රශ්නයක්

    අඩෝ එහෙම කරන්න බ බන් මේක ලගදිනේ උනේ කලින් අව්ලක් තිබුනේ නැනේ බන් මොකෝ බන් මෙහෙම වෙන්නේ
  10. N

    +18 ප්‍රශ්නයක්

    බම්ප් :(
  11. N

    +18 ප්‍රශ්නයක්

    ඔව් බන් මේක අහන්නම තමයි අලුත් එකක් හැදුවේ මේකයි ප්‍රශ්නේ මචන් දැන් සති 4 වගේ කලින් උනේ මේක ශික්ෂණය පස්සට කරාම (ඔව් මචන් ඒ වැඩේ කරනකොට තමයි ) පිටිපස්සට කරන හම පැලෙනවා බන් ඔය මම පහල දල තියන විදියට බන් මම හිතුව හොද උනාම හරියාවි කියල බැලුව එත් එහෙමමයි මේක දිගටම වෙනවා වගේ බන් මොකද්ද බන් මේකට...

    No contents