මම - අම්මෙ මට බෑ බදින්න. මම හැමදාම තනියම ජීවත් වෙනවා මගෙ සුදු අම්මව බලාගෙන. මට මල්ලිත් ඉන්නවා අයියත් ඉන්නවනෙ.
අම්මා - (තරහෙන්) ගෑණියෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. කවදහරි නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ. නැත්නම් සමාජෙන් අපවාද අහන්න වෙනවා. කොච්චර හොදට හිටියත් මිනිස්සු කතා හදනවා. අයියා මල්ලි උනත් උන් කසාද...