1. M

    අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

    අම්මට අගෞරව කරන නිසා වෙන්ඩ ඇති.
  2. M

    රිදිලා කරගත්ත දෙයක්..

    මාර සීන් නේද?
  3. M

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    නැ මචන්.මේක එහෙම නෙමෙයි. ඌ උබලට බොරු කිව්වේ හෙතුවක් ඇතුවනේ. ඒත් මම බොරු කියන්නේ හෙතුවක් නැතුව. මට මොනම වාසියක්වත් නැ. කොටින්ම අතින් පාඩු කාලා බොරු කියන වෙලාවල් තියනව. මට සතේක ලාබයක් නැතුව පොර වෙන්න වැඩ කරනවා අතින් පාඩු කරලා.
  4. M

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    මොකක්ද ඉතින් මම මේකට කරන්න ඔනා යලුවනේ.
  5. M

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    බොරු නෙමෙයි මචන්. දැන් ලන්කාවේ වෙලාව 1.30යි නේද? මනුස්සයෙක් ජොක් කරනටයිම් එකක් නෙමෙයිනේ.. මම ඇත්තටම ඉන්නේ කොරියාවේ. වැඩට යන්න නිසා පාන්දරම ඇහැරුනේ.
  6. M

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    මගේ ලෙඩේ මොකක්ද කියන්න. මම කොරියාවේ සොඋල් නගරේ වැඩ කරන්නේ. ලන්කාවෙන් ඇවිත් මාස දෙකයි. ජොබ් එකත් හොදයි. දැන් පාන්දර හතරාහමාරයි වෙලාව. මට සනීප නැ යලුවේ. උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක් නෙමෙයි. මට තියෙන්නේ අමුතු ලෙඩක්. බස් එකේ යනකොට මට හිතෙන ෆොන් එක අරගෙන කතා කරන්න බොරුවට. මිනිස්සුන්ට ඇහෙන්න ලොකු කතා...

    No contents