නාමල් ගෙ අක්මාව- ඊයා හල�
බීලා බීලා හොඳටම ලෙඩ වෙච්ච නාමල් උඩුගම ව බේරා ගනන ගොඩක් කලාකරුවො වගේම රසිකයිනුත් උදව් උපකාර කලා.
ඔහුට අක්මා බද්ධයක් ඉන්දියාවෙදි කලා..
මේ අක්මාව දන් දුන්නු මනුස්සයා ගැන කිසිම හොයා බැලීමක් නැතුව දැන් අත හැරලා දාලලු..අක්මාවෙන් 10% ක් ගන්න කිව්වම 66% ක් අර ගෙනලු...