ගෝටාබය රජපක්ශ යනු අතිශයින්ම අත්දැකීම් බහුල උතුරේ යුද මෙහෙයුම්වලදී තම ජීවිතය පවා කැපකොට රාජකාරී කල දක්ශ අවංක නිලදාරියෙකි...යුද මෙහෙයුම් සමයේ සිය පුද්ගලික නිවාඩු පවා නොගෙන සේවය කල තුන් වතාවක් මරනය පෙනිපෙනී කොටි කටෙන් ගැලවුන නිලදාරියෙකි.ෆේස්බුක් සරන්නන්ට නිදහසේ වීදි සංචාරය කරන්ටත් උද්ගෝශන පෙලපාලි...