"පැවතගෙන ඇවිල්ල තියෙන්නෙත්.. මෙතනින් එහාට ගියොත් යන්නෙත්.. පංච උපාදානස්කන්ධයක් (මතකයක්) විතරයි!"
මතකය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. මතකය කියන්නේ කර්මය හා කර්ම ඵලයේ එක ආකාරයක් පමණයි. අනික මතකය තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඕනෙ නම් රහතන් වහන්සේලාට මතකයක් නැති වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ...