1. helplesser

    😂😂😂😂 ලක්ෂය පන්නමුද ‍යාලුවෙ? 😎

    ගංජා ගහපු බොට් ටිකක් බස්සලා 😂
  2. helplesser

    කාවන්තිස්සට අවසන් ගෞරව

    දැන් පොර අලි දොස්තර වැඩෙත් කරන්න ඕනද
  3. helplesser

    කාවන්තිස්සට අවසන් ගෞරව

    කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?
  4. helplesser

    කාවන්තිස්සට අවසන් ගෞරව

    වලලපු එක වැරදිද දන්නේ නෑ !
  5. helplesser

    Current eka awa boys. ❤️

    purudu wenna wage hasirenna epa
  6. helplesser

    උබලට මතකද?

    ඔහොම එකක් නම් තිබ්බ මතක නෑ
  7. helplesser

    සත්ව මාංශ කෑමෙන් රාගය, වෛරය, ක්‍රෝධය ඊරිසියාව වැඩිවෙනවා ලු.

    ඒ උනාට ඕකෙ වෙන්නේ අනිත් පැත්ත. Carbs නතර කරල මස් කන්න ගත්තම mental state එක calm වෙනවා. mental clarity වැඩි වෙනවා dopamine spikes නැති නිසා
  8. helplesser

    අයින් කරපු රවුටර් නැද්ද?

    parana adsl router eka thiyenawa nil pata ekak thawa dialog hspa 3G router ekak thiyenawa usb
  9. helplesser

    අනුර සහෝදරයා මේ වෙලාවේ

    මේක අද හෙටම ඉවර කලේ නැත්තම් ප්‍රශ්නය මිට වඩා බරපතල වෙන්න පුළුවන්. සිංහල බෞද්ධකම පාවිච්චි කරලා මේ රටේ ඕන දෙයක් කරන්න පුළුවන්.
  10. helplesser

    අනුර සහෝදරයා මේ වෙලාවේ

    කරන්න ඕන කඩිනම්ව හමුදුරුවන්ව නිදහස් කරලා ජාතිය අමතන්න. ඊටපස්සේ කියන්න ඕන ඉතිහාසයේ පටන් ස්වාමින්වහන්සේලාට සවන්දුන් රජවරු හිටියේ. අපි ඒ සංස්කෘතියට ගරු කරන ආණ්ඩුවක්. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට හාමුදුරුවන්ට නිදහස දුන්න කියලා. ගම් වල ආච්චිලා සීයලා වැගෙන එන්නේ චන්දෙ දාන්න...

    No contents