1. F

    ලංකාවට හොඳ reviews website එකක්

    ඒක අයත් වෙන්නේ Mobile Phone Shop කියන category එකට. මේ එඅ page එකට link එක. https://www.reviewslk.com/category/mobile-phone-shop ඕනෑම කෙනෙකුට ඕනෑම ආයතනයකට reviews දාන්න පුළුවන් මචන්. ඒ වගේම reviews දානකොට ඕනෑම company එකක් ඒ වෙලාවේ add කරන්නත් පුළුවන්. ඒ add කරන company එකට category එකක්...
  2. F

    ලංකාවට හොඳ reviews website එකක්

    මචන් මම හිතන්නේ ඔයා වැරදියට වටහාගෙන. මම එළකිරි එකේ මාකටින් කරන්න ආවේ නැහැ මචන්. මොකද එළකිරි එකේ මාකටින් කරන්න එහෙම ටූල්ස් තියනවද කියන්න මම දන්නෙත් නෑ. අපි මේ website එකේ මාකටින් කරන්නේ fb සහ google එකේ. මම මේකේ account එකක් හදාගත්තෙත් අද. මොකද මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් අපේ website එකෙන් උදව්වක්...
  3. F

    ලංකාවට හොඳ reviews website එකක්

    To : just4fun මේ website එකේ තියෙන වටිනාකම තේරුම් ගත්තට සහ මේ website එකේ වටිනාකම තවත් අයට පැහැදිලි කරලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. මේ website එකෙන් අපි කරන්න හිතන්නේ ලංකාවේ තියෙන ආයතන තම සේවාදායකයින්ට ලබා දෙන සේවාවන් වඩාත් ගුණාත්මක කරන්න රුකුලක් දෙන එක. තමන්ගේ ආයතනය දියුණු කරගන්න වගේම තමන්ගේ...
  4. F

    ලංකාවට හොඳ reviews website එකක්

    Meka fully PHP based system ekak.
  5. F

    ලංකාවට හොඳ reviews website එකක්

    Oyata ReviewsLK system admin reply ekak ewala thiyenne.. Check karanna puluwanda? Samaharawita spam box eke thiyenna puluwan. Check karala balanna.. Thanks..

    No contents