1. AVES

    ඇස් කණ්නාඩි කුට්ටමක් හදාගන්න උපදෙස් ඕනෙ කිරියනි 👓

    Thanks, මටත් හිතෙනවා එක පාර doc කෙනෙක් හම්බෙන එක හොඳයි කියලා. කලින් මං ඔය ත්‍රෙඩ් දෙක තුනක් බැලුවා. පිටකොටුවේ shops ගැන දැනගත්තේ ඒවගෙන්. මටත් කෙලින්ම doc කෙනෙක් ලඟට ගියානම් හොඳයි කියලා හිතෙනවා. හොඳ කෙනෙක්ව හොයා ගන්න ඕනෙ. ඔව් bt එතනින් විතරක් චෙක් කරගත්තාම ඇතිද කියලයි මං ටිකක් දෙගිඩියාවෙන්...
  2. AVES

    Carrom Board එකක් recommend කරන්න

    මේකේ ඉස්සර ත්‍රෙඩ් එකක දැක්කා මතකයි tournament වලට අරන් අයින් කරන බෝඩ් පස්සෙ අඩුවට සෙල් කරනවා වගේ සීන් එකක්. පස්සේ හම්බුනොත් දාන්නම්. Scan කියලා බ්‍රෑන්ඩ් එකක් දැකලා තියෙනවා මෙහෙ. මාලබේ තමා main store එක තියෙන්නේ. උන් මෙහෙ හදන බෝඩ් තියෙනවා එක එක ගණන් වලට. තව white board, chalk board එහෙමත්...
  3. AVES

    ඇස් කණ්නාඩි කුට්ටමක් හදාගන්න උපදෙස් ඕනෙ කිරියනි 👓

    මං කාලෙකට කලින් කණ්ණාඩියක් පාවිච්චි කළා. දැන් අවුරුදු එකොළහකට විතර කලින් ඒක හැදුවෙ. ඒකත් පෙනීමේ ලොකු අඩුවක් තිබිලා නෙමේ, ඇහේ වෙන කේස් එකකට දොස්තරට (ශාමින්ත අමරතුංග මතක විදියට) පෙන්නන්න ගියාම එයා කිව්වෙ දකුණු ඇහේ පෙනීම පොඩ්ඩක් මදි කැමතිනම් කණ්ණාඩියක් දාන්න කියලා. ඒ හදපු කන්නාඩිය අවුරුදු දෙකක් වගේ...
  4. AVES

    Grid wall panels ගන්න තැනක්?

    Thank you, site eke nm out of stock pennanne. Blmu...
  5. AVES

    Grid wall panels ගන්න තැනක්?

    ඔය ෆොටෝ එකේ තියෙන ජාතියෙ grid wall panels ගන්න තැනක් දන්නවද කිරියනි? ගම්පහ, කොළඹ අවට.
  6. AVES

    Buying a vitamin supplement from Amazon US

    Thanks so much bro. PM ekk dannam
  7. AVES

    Buying a vitamin supplement from Amazon US

    Ela ela. Thanks
  8. AVES

    Buying a vitamin supplement from Amazon US

    Ade sirawata? Ehma cn ekak danan hitiye nane. I have two more questions. 1. One doc kenek ge prescription ekk valid da? Naththn specialist kenek genma oneda? 2. Shopandship witharada oya widiyta service eka denne? ------ Post added on 1753533755
  9. AVES

    Buying a vitamin supplement from Amazon US

    විටමින් supplement එකක් ඕනෙ කරලා තියෙනවා මෙහෙ ළඟ පාත රටක හොයාගන්න නැති. 600-700g වගේ බර. Amazon US වලින් ගෙන්නන්න බැලුවේ. මේක මෙහෙට ගෙන්නගන්න ලාබම, reliable ම විදිය මොකක්ද? විටමින් වලට 90-100% විතර tax වදිනවා කියලා දැක්කා. ඒකටත් වංගුවක් ගහගන්න ඕනෙ. එහෙ යාලුවෙක්ට කියලා ගිෆ්ට් එකක් විදියට දාලා...
  10. AVES

    Spotify family plan slot available

    අපේ අවුරුදු 4කට වඩා පරණ plan එකක slot එකක් available. මාසෙට 211.50යි ගන්නේ. අර 18% vat එකද මොකද්ද මන්දා ගහලා ගාන වැඩි කරොත් නම් ඒකට හරියන්න මාසේ ගාන වැඩිකරන්න වෙනවා අදාල මාසේ ඉඳන්. Profit තියන් කරන එකක් නෙමේ, plan එකේ ගාන හරියට 6ට බෙදන් කරන්නෙ. කලින් මාස ගණන් පොලු තියලා මාරු උන උන් හිටපු හින්දා...
  11. AVES

    පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢

    මමත් කට්ට කාපු හින්දා දන්නවා ඉතින් වැඩේ තියෙන අමාරුව. ඉස්සෙල්ලම අපේ පූසාගේ රිපෝට් එක බලපු වෙට් කිව්වේ "ඔයාට හිත හදාගන්න වෙනවා" කියලා. Creat 5.6 mg/dL තිබ්බේ. පස්සේ දෙවලපොළ ඩොක්ට කණිෂ්ක ළඟට ගිහින් රිපෝට් එක පෙන්නුවම මට ළඟ වෙන ක්ලිනික් එකක් සෙට් කරලා දුන්නා බියගම කිට්ටුව. සතියක් උදේ, හවස සතාව අරන්...
  12. AVES

    පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢

    පූසෙක් කන එක නැවැත්තුවා කියන්නෙ ටිකක් බරපතලයි. හරි ඉක්මනට දුර්වල වෙනවා. ඒ හින්දා බලෙන් හරි කවන්න වෙනවා. දැන් කොහොමත් kidney කේස් හින්දා එයා කන්න කැමති දෙයක් දීලා බලන්න කයිද කියලා. නැගිටලා ඉන්න හරි පණ තියෙන්න ඕනෙනේ. https://petshopper.lk/products/royal-canin-renal-with-fish-pouch-85g මේ වගේ wet...
  13. AVES

    පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢

    වයසට යද්දී CKD හැදෙන එකනම් ඉතින් නෝමල් තමා. Adult පුසංගෙන් 30%කට විතර හැදෙනවා කියලා කියන්නෙ. පූසාට ඇත්තට එච්චර වයස නම් ඉතින් kidney අවුල් යන්න පුළුවන්. ඒත් CKD තියාගෙනත් හරියට manage කරොත් quality of life බැලන්ස් එකේ තියාගෙන තව කාලයක් ඉන්න පුළුවන් වෙයි සමහරවිට. ඔය කියන විදියට සතා ඉන්නේ දැන්...
  14. AVES

    පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢

    අන්තිමට creat check කලේ කවද්ද? රිපෝට් එකේ ෆොටෝ එකක් PM කරන්න පුලුවන්නම්. මම අවුරුදු 2ක් තිස්සේ CKD එක්කෙනෙක් බලා ගන්නවා. උදව්වක් කරන්න පුළුවන් වෙයි.
  15. AVES

    බන්ටි ටොෆී

    2000 ගණන් වල මුල kandos චොක්ලට් වල කවරේ පවුලේ සාමාජිකයෝ ප්‍රීන්ට් කරලා ආවා. අම්මා, තාත්තා, දුව, පුතා, ආච්චි, සීයා etc. පවුලම එකතු කරලා දුන්නම හුලං පුම්බන්න පුළුවන් පියාඹන පීරිසියක් වගේ මොකක්ද සෙල්ලම් බඩුවක් දුන්නා. මැද කෝම්පිට්ටුව වගේ හරියේ ලයිට් පත්තු වෙනවා. ඕක ෆ්‍රිස්බියක් වගේ විසි කරන්න...
  16. AVES

    God is 49!

    Happy Birthday God අංකල් 🥳
  17. AVES

    කොල්ලා මාව සතුටින් තියෙන හැටි 😍

    ඔය perfume එක මේකමද? https://us.milton-lloyd.com/fragrances/colour-me. සබන් කැටේ නම් මටත් සෙට් උනා මේ අවුරුද්දෙ මුල. හම්මේ සුවඳ 🥴

    No contents