සහතික ඇත්ත බන්ල. මම කාලයක් වෙන රටක හිටියෙ. ඒ රටේ මනුස්සයෙක්ව මේ වගේ වෙලාවකට දාගෙන යන්න හරි බයයි අනිත් එවුන්. මොකද දෙතුන් පාරක් නඩු දාපු කේස් වගයක් ගියා. දාගෙන ගිය හරි උදව් කරපු හරි එකාගෙ වැරැද්දක් නිසා අරූ වන්දි දෙන්න කියල. සමහර රටවල නම් good samaritan law කියල එකක් තියෙනව. මේ වගේ වෙලාවට