1. D

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    නම හරිද? ඇයි රිප්ලයි නැත්තේ.. වස්තු... යන්න එපා.. ෆොටෝ එකකුත් දාන්නද?
  2. D

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    මචන්, වස්තු... ස්ක්රු කියන්නේ මගේ නම නෙමෙයි. ස්ක්රු එස් එල් පොන්ස් කිව්වම රටටම අවුල.. එහෙම කියන්න එපා. මගේ නම අමිල බණ්ඩාර හේරත්..
  3. D

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    දැන් උබට එකපාරක් කිව්වා.. ෆේක් නම් රිපෝට් කරපංකෝ. ඉවරනේ..
  4. D

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    උබ මගේ ෆේක් කියලා මැරෙන්න යනවා බන්.. මෙන්න දැන් මම vpn එහෙමත් අයින් කරලා රියල් එකෙන්ම ආවා. ඇඩ්මින්ට කියහන් අයිපි බලන්න කියලා. මොන රෙද්දක්ද බන්. මම දැන් ඉන්නේ නුවර. යුස් කරන්නේ ඩයලොග් බ්රෝද්බන්ඩ් හෝම්. උබ ඉන්න තැනට කිට්ටුවෙන්වත් නෙමෙයිනේ. අහවල් රෙද්දක්ද මේක.
  5. D

    Sri Lanka Animal Cruelty #SriLanka

    ඩුබායි..
  6. D

    Uber Tuk tuk is here

    End of Uber in SL.
  7. D

    මාත් එක්ක එකට හිටිය උන් අද

    තේනුවර අයියා දාලා මම කොහෙවත් යන්නේ නැ.. රටක් රාජ්‍යක් ලැබුනත් මොකටද, විශ්වාසෙ මුල මතක තියෙන්න ඕනනේ.
  8. D

    මාත් එක්ක එකට හිටිය උන් අද

    මම එච්චර නපුරු නැ අනේ..
  9. D

    Ai ban dokala lassana?

    තාඩන පීඩන/ දුක් කම්කටලු ඉවසගන්න බැරුව අයියේ!!!
  10. D

    මාත් එක්ක එකට හිටිය උන් අද

    ලජ්ජා කරන්න එපා බන් කැත කතා කියලා. :no::no::no:
  11. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    කම්බි දෙකක් එනවා දෙපැත්තෙන්. මැද තව නිල්පාට වයර් එකකින් වට කරලා තමා විදුරු වගේ කේබල් එක තියෙන්නේ. එත් මෙහෙ ඉන්න යක්කු රිලව් කජු කනවා වගේ හපාගෙන යනවා.. එක උද ඉදගෙන වයර් එක දෙකට නමලා අපි දිහා බලලා ගේමට වගේ හපන්නේ..
  12. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    එක නම් දන්නේ නැ බන්..
  13. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    ලිස්ඩ් ලයින් එකක්ද? කම්පැනි හොටෙල් වගේ..
  14. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    හොදයි මට නම් ටීවී බලන නිසා. අපිට පොඩි අවුලක් තියනවා, මට එකෙනුයි එපා උනේ. අපේ පැත්තට රිලව් එනවා. උන් ඇවිත් ඔකේ කේබල් එක කදපුවහම මෙලෝ රහක් නැ.. ජොයින්ට් කලාට කොලිටි නැ. ස්පීඩ් බහිනවා. පස්සේ ආයේ කේබල් එකක් ඇද්දා අලුතෙන්ම.. දැන් එකට තව ස්ටිල් වයර් එකක් අමුනලා තියෙන්නේ කඩන්න බැරි වෙන්න.
  15. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    එක තමා බන්. රෙද්ද වැඩක් නැ කේබල් ගහගෙන දගලන්න එපැයි.. හැබැයි පියෝ ටීවී එක නම් පට්ටා ෆයිබර් එකේ. ස්ලෝ අනන් මනං ලැග් කේස් නැ
  16. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    Yes. 1GB cost 250 and 5GB cost 750.. Useless network. Dialog is way better.
  17. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    උබ ඕක ගත්තේ එතර්නට් කේබල් එක ගහලද වයිෆයි එකෙන්ද? මට වයිෆයි නම් එන්නේ නැ බන් 50ට එහා. ඒ වයිෆයි කාඩ් එකේ අවුලක් නිසාද?
  18. D

    SLT ෆයිබර් ගත්තා මමත්..

    No. Atleast 100Mbps is the cutoff limit. Anytime in fibre it should be at least 100Mbps.

    No contents