අපේ ස්කෝලෙත් හිටියා ලදක් වගේ කොල්ලෙක්. තනිකරම පොන්සියෙක්. එයාගේ ගෙදරත් අලියගේ පැත්තට ඡන්දෙ දෙන්නෙ.:frown: ඇවිදින්නෙත් ගැනි වගේ. ස්කෝලේ ඇතුලේ දවල්ට ඇවිදින්නෙ කුඩ ඉහලන්. ක්ලාස් යද්දි මේකප් දානව. කෙල්ලොත් මොකුත් කියන්නෙ නැ. කෙල්ලෙක්ට අන්තයි. O/L අවසාන සම්මන්ත්‍රන තියද්දි පිට ස්කෝලවලින් ළමයි එනවා...