මේකට විසදුමක් දෙන්න
මචන්ලා මාර විදියට කම්මැලි බන්. නිදා ගන්නමයි හිතෙන්නේ. හැමදාම හිතනවා අද දවස ඇතුලත මේ වැඩ ටික ඉවර කර ගන්නවා කියලා. එත් බං හිතනවා විතරයි. fb එකෙයි , ෆිල්ම් බල බල ඔහේ ඉන්නව මචන් .අන්තිමට දවස ඉවරයි. නිදා ගන්න ගියාම අවුල් ගෙව්ව හැටි ගැන මතක් උනාම. හෙට ඉදන් කරනවා කියල නිදා ගන්නවා...