1. K

    Phone for 35,000/=

    Nokia 6.1+ එක මචන් 41ක්-42ක් වගේ නේද යන්නේ... Nokia 6.1 64GB,Huawei Nova 2i වගේ නම් 35-36ක් වගේ යනවා..
  2. K

    Nokia 6.1 Plus & 5.1Plus

    Nokia 6.1 Plus මචන්, දැනට සති දෙකකට විතර කලින් NOKIA 6.1+ එකක් ගත්තා යාලුවෙකුට.. 41990ක් උනේ.. company warranty.. :yes:

    No contents