මං ඊයේ ගණිකාවක් සමග ලිංගිකව එකතු උනා.එහෙම එකතු වෙලා ටික වෙලාවක් කරද්දි condom එක කැඩුනා කියලා වෙන එකක් මාරු කරා. මෙහෙම වෙද්දි ලිංගික රොග හැදෙන්න පුලුවන්ද?
දැන් ටිකක්ට කලින් ඉදන් ශිෂ්නය අවට කසනවා වගේ තෙරුනා. බලද්දි පොඩි බිබිලක් අවිල්ලා තියෙනවා ශිෂනය පිටිපස්සේ. මේ ලිංගික රොග ලක්ශනද?