1. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    සිංහල උන් මේ පාර ගේමට බැස්සා බන්.චන්ද කඩන්න හතර වටේට දාලා තියෙද්දින්,මෙහෙම ලීඩ් එකක් තියන්න චන්දෙ දුන්නු එකම ඇති.Respect කලු කැත සිංහලුනෙ
  2. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    අම්මට සිකේ බදුල්ලත් ගෝථාභය :lol: හරීන්ට රෙවිලා ඇති
  3. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    ඇයි බන් නුවරඑළිය රන් කරන්නෙ ඌ නෙ.
  4. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    බලපන්කො.මෙහෙ යන තත්වෙ අනුව කියන්නෙ මචන්
  5. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    එළකිරි ඔස්තාර්ලා කීවා නේ ලොකු ගැප් එකක් එන්නෙ නෑ මේ පාර කියලා.බලපල්ලා ෆට්ටම ගැප් එකක් ගන්නවා ගෝඨා :cool:
  6. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    මේ විදිහට කීවෙ මචන් http://www.elakiri.com/forum/showthread.php?t=1919461 මම දන්න විදිහට නම් මචන් තැපැල් චන්ද විතරයි දිස්ත්‍රික් මට්ටමින් කියන්නෙ.අනිත්වා ආසන මට්ටමින් කියන්නෙ.(මම හරි ඇති කියලා හිතනවා)
  7. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    ඒ ආසන තුනම ගන්නවා මචන්.එක ආසනයක් පරදින්නෙ නෑ මේ පාර වයඹ.100% විශ්වාසෙකින් කියන්නෙ
  8. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    පාතදුම්බර,තෙල්දෙනිය,කුණ්ඩසාලෙ වගේ ආසන නම් ශුවර් නෑ කොහොමත්
  9. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    මම කුරුණෑගල (නිකවැරටි ආසනේ) මචන්ලා.ගිය පාර හන්සයට කුරුණෑගලින් ආසන 3යි ගියෙ.මේ පාර ඔනම ඔට්ටුවක් අල්ලනවා ආසන සේරම ගෝඨා එනවා
  10. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    මාතලෙත් ගෝඨා තැපැල් චන්ද දිනුම්
  11. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    ඒක ඇත්ත බන්.ඔය තත්වෙ හොදටම ඇති
  12. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    ගෙදර උන් එක්කත් මරා ගන්නවා :lol: https://ibb.co/Nt4KgnG
  13. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    ගම්පහත් තැපැල් ගෝඨාට
  14. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    රත්නපුර තැපැල් චන්දෙත් ගෝථාභය
  15. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    වෙනද වගේ සජියට වයඹිනුත් ගහනවා රෙවෙන්නම 100%sure
  16. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    මහේෂ් සේනානායක නම් අතින් අරන් කටේ තියාගත්තා.ඩීසන්ට් ඉන්න තිබුනු මිනිහෙක් බල්ලෙක් ගානට වැටුනු එක උනේ :lol:
  17. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    මොණරාගල තැපැල් චන්දෙ ගෝථා ආවා :cool:
  18. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    එහෙම බලන්න 2015 ඒවත් එක්ක සංසන්දනය කරන්නෙ නෑනෙ මේ මීඩියා කාරයෝ.රෙද්දෙ ඇඩ් ගොඩක්නෙ දාන්නෙ
  19. Killer Ghost

    Live:චන්ද ප්‍රතිපල 2019

    are you kidding me :lol: දන්න සුට්ටක් කියන්න සහෝ.

    No contents