Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
H
ATM කාඩ් ප්‍රශ්නයක්
ඩිපොසිට් බැහැ බන් ලංකා බැංකු CDM එකෙන් කොමර්ෂල් අකවුන්ට් එකකට.
Honda Malli
Post #22
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
ATM කාඩ් ප්‍රශ්නයක්
උබ කියන්නේ බෑන්ක් එක ATM එක බ්ලොක් කරලා කියලද ඇදිරිනීති කාලේ ඇතුලත. සමහරවිට මේක නම් වෙන්න පුළුවන් BOC නිසා.
Honda Malli
Post #20
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
ATM කාඩ් ප්‍රශ්නයක්
පොඩි ඔන්ලයින් ට්‍රාන්සක්ෂන් එකක් කරලා බලහන් කාඩ් එක වැඩද කියලා.. (dialog, mobitel රිලෝඩ් එකක් වගේ)
Honda Malli
Post #15
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
ATM කාඩ් ප්‍රශ්නයක්
උබ ඔය කියන කාඩ් එකේ චිප් එක නැතිනම් එක්ස්පයර් වෙලාද බලහන්. කොම්බෑන්ක් දැන් චිප් නැති කාඩ් තියෙන්න විදියක් නැහැ අවුරුදු 4-5කට වැඩියිනේ චිප් ඉන්ට්‍රදියුස් කරලා.
Honda Malli
Post #13
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
ATM කාඩ් ප්‍රශ්නයක්
උබ ඉල්ලපු ගාන කියාද කියපන්. 15600ක් නම් සමහරවිට 100 කොළ නැති වෙන්න පුළුවන්.. ඒ වගේ වෙන්න පුළුවන්.
Honda Malli
Post #11
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
ATM කාඩ් ප්‍රශ්නයක්
හේතු ගොඩක් වෙන්න පුළුවන්. ATM සල්ලි උබ ඉල්ලුව දිනොමිනේෂන් වලින් නැති වෙන්න පුළුවන්.. LankaPay සිස්ටම් අවුලක් වෙන්න පුළුවන්.. උබේ කාඩ් එක දිඇක්ටිව් වෙන්න පුළුවන්.. අන්තිමට උබේ අකවුන්ට් එකේ ඇක්ටුවල් බැලන්ස් අවේලබල් බැලන්ස් එක අඩු වෙන්න පුළුවන්.
Honda Malli
Post #8
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
අලුත් "විශේෂ තැන්පත් ගිණුම"
අලුත් "විශේෂ තැන්පත් ගිණුම" දාපු අය ඉන්නවද? මම මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා?
Honda Malli
Thread
Apr 13, 2020
Replies: 2
Forum:
ElaKiri Talk!
H
Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා
ඔතන පෙන්නනවා නම් ඔයාට තියන ඩොන්ගල් එකේ වොයිස් එනේබල්ඩ් කරලා කියලා. ඔයාට පුළුවන්,මොබයිල් පාට්නර් මේ වර්ෂන් දාගෙන කෝල්ස් ගන්න.. https://routerunlock.com/download-huawei-mp-23-009-09-01-983-with-all-features-enabled/
Honda Malli
Post #11
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා
මොබයිල් පාට්නර් තිබ්බයි කියලා හැම ඩොන්ගල් එකම සපෝට් නැහැ. අලුත් ඒවා කොහොමත් සපෝට් නැහැ. මේක බලන්න පුළුවන්. ඩිසි අන්ලොකර් එකේ වොයිස් එනේබල්ඩ් කරලද කියලා..
Honda Malli
Post #10
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
මේ මගුල් අස්සෙ
මේ දවස්වල ඔහොම උනාම ඇඩ්රස් නැහැ. හදාගන්න තැනකුත් නැහැනේ.
Honda Malli
Post #12
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
මේ මගුල් අස්සෙ
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කියලා ඩයල් එකක් ඉන්නවා.. එකාට කතා කරා නම් උන් අස්සෙස්මන්ට් එකක් කරනවා. මේ දවස්වල කොහොම වෙයිද දන්නේ නැහැ. උල්ලේ නේද උබ?
Honda Malli
Post #9
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
H
JCB Help
ක්‍රෙඩිට් කාඩ් ද? එස්කවෙටර්ද?
Honda Malli
Post #2
Nov 16, 2019
Forum:
ElaKiri Talk!
H
තන්තිරිමලේ මුස්ලිම් ජනයාට වෙඩි
ඩෝන.. Negombo Please...
Honda Malli
Post #3
Nov 16, 2019
Forum:
ElaKiri Talk!
H
දාර-පොළගා
ආනන්ද දුටුවාද සර්පයා..
Honda Malli
Post #4
Nov 1, 2019
Forum:
ElaKiri Talk!
H
පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1917645 මේ මේ ත්‍රෙඩ් එකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.. දැක්කම වාවන්නේ නැහැ. සීතාවක ගිහින් දඩයක් කෑවත් පව් නැහැ.. කොහෙද ප්‍රෙන් මේ නෝනා ඉන්න පොලෝසිය.
Honda Malli
Post #10
Nov 1, 2019
Forum:
ElaKiri Talk!
H
යුද්දේ නවත්තන්න කියල නෝට් එකක්
ඇත්තටම යුද්දේ කලේ කවුද කියලා කියන්න මීරා නංගිට දැන්වත්..
Honda Malli
Post #5
Nov 1, 2019
Forum:
ElaKiri Talk!
H
සයින්දමරුදු නගර සබා ඕකේද ප්‍රෙන්
සයින්දමරුදු නගර සබා ඕකේද ප්‍රෙන් රනේ හරි සජේ හරි දුන්නොත් විතරද ප්‍රෙන් දේශද්‍රෝහී.. බොම්බා ගහපු උන්ගේ ටවුමේ උන්ට මෙහෙම ටෝක් දෙන එක හරිද? දීපානි සිල්වා කිව්වොත් විතරද අවුල් බන්. මහින්ද සහරාන් ගැන එහෙම කිව්වම අවුල් නැද්ද? XKn2UIEWQdg
Honda Malli
Thread
Nov 1, 2019
Replies: 8
Forum:
ElaKiri Talk!
H
පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..
එල. බන් සොරි... සොරි... :sorry::sorry::sorry::sorry:
Honda Malli
Post #5
Nov 1, 2019
Forum:
ElaKiri Talk!
H
පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..
මෙහෙම එක සීට් එකේ ඉදගන්න අව්ලක් නැද්ද බන්. එහෙම හාමුදුරුවෝ එක්ක කාන්තාවක් වාඩි වෙන්නේ නැහැ නේද? බණ පොතක් උඩින් බයිබලයක් තිබ්බට පව් නැද්ද?
Honda Malli
Post #3
Nov 1, 2019
Forum:
ElaKiri Talk!
H
සීතාවකපුර දඩයක් නම් හා අම්මේ...!!!!!
සීතාවකපුර දඩයක් නම් හා අම්මේ...!!!!!
Honda Malli
Thread
Nov 1, 2019
Replies: 24
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom