1. S

    කරූ ජයසූරිය ගේ ජීවිත කතාව පොත තියෙනවාද?

    කරූ ජයසූරිය ගේ ජීවිත කතාව පොත තියෙනවාද? කරූ ජයසූරිය කියන්නේ කෙලින් වැඩ කරන මිනිහෙක්. ජීවිත කතාව පොත නියමයි ලු. PDF තියෙන කවුරුහරි ශෙයා කරන්න.
  2. S

    ඔබේ ජනාධිපති කව්ද?

    සිරිසේන ජනාධිපතිතුමා ආවොත් ගෝඨාභයට චාන්ස් නෑ.
  3. S

    නවීන් දිසානායක සමාව ඉල්ලයි

    ඇත්තටම කව්ද මේ රටේ පොලීසිය භාර ඇමති?
  4. S

    ඔබේ ජනාධිපති කව්ද?

    ඔබේ ජනාධිපති කව්ද? හෙට ජනාධිපතිවරණයක් තිබ්බොත් ඡන්දය දෙන්නේ කාටද?
  5. S

    නවීන් දිසානායක සමාව ඉල්ලයි

    දන්නේ නැද්ද රාජිත සේනාරත්න? කෝ මේ රටේ නීතිය? විශ්වාසභOගය ලොකු බොරුවක්. ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
  6. S

    නවීන් දිසානායක සමාව ඉල්ලයි

    එහෙම කියන්න එපා මචන්. උඹ නුවර එලියේ පැත්තේ ගිහින් බලපන්. කොත්මලේ සෑය එහෙමත් හැදුවේ නවීන් තමයි. රටට නය නැති එකෙක්. එක වරදකට ඔච්චර බනින්න එපා. උඹ දැකලා තියෙනවාද ඔය එකෙක්වත් මෙහෙම අඩු ගානේ සමාව ගන්නවා?
  7. S

    නවීන් දිසානායක සමාව ඉල්ලයි

    නවීන් දිසානායක සමාව ඉල්ලයි ඔන්න අද පාර්ලිමේන්තුවේ කියලා රිශාඩ් බදුර්දීන් වැරදි යැයි නීතියෙන් ඔප්පු වුනොත් මුලින්ම විරුද්ද වෙන්නේ නවීන් කියලා. විශ්වාසභOග ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මෙච්චර හමුදාපති කියනවානම් ඇයි මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැරි? කොච්චර උනත් නවීන් කියන්නේ සිOහල...
  8. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    Ai ban mewa dammahama rep kapanne?
  9. S

    එ.ජා.ප. ජනපති අපේක්ෂක නවීන්

    Why say so? Its true... Will see new changes soon.
  10. S

    එ.ජා.ප. ජනපති අපේක්ෂක නවීන්

    එ.ජා.ප. ජනපති අපේක්ෂක නවීන් ඉතාමත් රහසිගත වාර්තා සදහන් කරන ආකාරයට මීලග එ.ජා.ප. ජනාධිපති අපේක්ශක ලෙස නවීන් දිසානායක පත් වෙනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ශක ලෙස පත් කෙරෙනු ඇත. නවීන් දිසානායක මහතාට ඇති සිOහල ඡන්ද පදනම ඉහල වීම මීට හේතුවක්. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙන් නොව, ඔහු නුවර...
  11. S

    රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක්

    සජිත් ට දෙනවනම් මිනිහට දීලා. නවීන් ව උඩට ගන්න තමා ඔය ඉන්නේ.
  12. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    REP කපන්න එපා බන් ඇත්ත දැම්මාම.
  13. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    එහෙමද? එහෙම කතාවක් නම් ආරOචි නෑ.
  14. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    ඒ වගේද මහින්ද ඇවිල්ලා මාසෙට කරපු හරිය? නඩු සියල්ල කල් යයි. මෙතෙක් කල් විශාලතම මහවිරු සැමරුම. මහවිරු සැමරුම් ඉල්ලූ TNA ඩයල් එක ආණ්ඩුවට ගැනීම. බේබි ශෝට පිටින් FCID එකේ. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු සහ වතුර වක් කිරීම. මයික් කඩා අත කපා ගැනීම. අමරදේවගේ නමින් සෑදූ ගමේ නිවාස සහ නාම පුවරු වලට හානි...
  15. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    රනිල්ට අඩු ගානේ මොලේ තියෙනවා. මම කියන්නේ රනිල් ගිහින් සජිත් එනවා කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ දෙයක් වෙයි කියලා.
  16. S

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය

    සජිත් මහින්දගේ ඉත්තෙක්ය මහින්ද කවදාවත් සජිත්ට බනින්නේ නෑ. ලගදී දවසක අලස් මැතිතුමාගේ ගෙදරදී හම්බුනාම කියලා තියෙනවා "ඔන්න මම දෙන්න පුලුවන් සපෝට් එක දෙනවා. දැන් ගත්තේ නැත්නම් නාමල් යනකන්වත් ඔයාට හම්බෙන්නේ නෑ." කියලා. ඊට අමතරව කැමරාව ඉදිරිපිට සජිත් ගැන "නෝ කමෙන්ට්ස්" කියලා කියනවා. අරහේ එක්සත්...
  17. S

    [VOTE] නවීන් ද? සජිත් ද?

    නවීන් දිසානායක කියන්නේ හොද personality එකක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම ආගම දහමටත් සෑහෙන සම්බන්ධයි. මහවැලි මහා සෑය, සේරුවාවිල පන්සල වගේ තැන් කිහිපයකම ප්‍රධාන දායකයා. ආවොත් සිOහල චන්ද ගොඩක් වැටෙයි. ජනාධිපතිවරණයකට වගේ නම් සුදුසුයි මොකද අනික් පැත්තෙන් දාන්න වෙන ප්‍රභල කවුරුවත් නැහැනේ මහින්ද නැති කොට.

    No contents