1. D

    ලොකු ප්‍රශ්නයක්

    ඇත්තම සීන් එක කියනව නම් මං ජොබ් එක පටන් අරන් සති දෙකයි තාම. මන් ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදියට. මේ කෙල්ල ගැන මං හිතං හිටියෙ හෙන ෆ්‍රෙන්ඩ්ලි, සෝශල් කෙල්ලෙක් කියලා. හැබැයි අද සීන් එකෙන් පස්සෙ නං ගෑනුත් එක්කම එපා උනා. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා, උන් ලඟදි බඳින්නලු ඉන්නෙ. ඒ කොල්ලට හොරෙන් මේකි මොනව කරනව...
  2. D

    ලොකු ප්‍රශ්නයක්

    නෑ මචෝ ඒකි හිතලමයි කරේ. අල්ලපු පාර මං ඉබේම හිටගැනුනා. මං සිරාවට බය උනා ඒ වෙලාවෙ නම්. ඒකි හිතන්න ඇති හෙන පොන්නයෙක් කියල.
  3. D

    ලොකු ප්‍රශ්නයක්

    ලොකු ප්‍රශ්නයක් මේක කියන්න මං අලුත් එකවුන්ට් එකක් හදාගත්ත එකට සමාවෙන්න :sorry: ඒත් අනිත් එවුන්ට මාව දන්න නිසා මෙහෙම දාන්නෙ. අපේ ඔෆිස් එකේ පට්ට අක්කා කෙනෙක් ඉන්නවා. කොල්ලො එක්කත් හෙන ෆ්‍රෙන්ඩ්ලි. අද අපේ ඩිපාට්මන්ට් එකේ නත්තල් ගහ සරසන්න කට්ටිය ටී ටයිම් එකේ සෙට් උනා. සෝෆා එකේ මං ඉන්නකොට මේකි...

    No contents