මුල්‍යම උදව්වක් දෙන්න පුළුවන් කාටද?
මේක ණයක් හෝ ප්‍රදානයක් හැටියට නෙමෙයි ඉල්ලන්නේ යහලුවනේ.. මේක හුවමාරුවක් විදියටයි ඉල්ලන්නේ.. මම ආසා කරන අයිටම් එකක් තියනවා ඊබේ එකෙන් ගන්න.. මට ක්‍රෙඩිට් කාඩ් දෙබිට් කාඩ් මුකුත් නැහැ.. අම්මලාගේ ඒවා දෙන්නෙත් නැහැ.. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මගේ පේපැල් එකට ඩොලර් 4ක්...