1. M

    මාකදුරේ මදුෂ් සියල්ල හෙළි කරයි. (Video)

    මාකදුරේ මදුෂ් සියල්ල හෙළි කරයි. (Video) fZkcy1TvCTs
  2. M

    කාන්තා_ගුවන්යානය

    අමා... මචා... උබ ආවද?
  3. M

    SIM Number embed to SIM

    https://forum.xda-developers.com/galaxy-s3/themes-apps/app-sim-changer-change-registered-sim-t2106490 මෙන්න මේ ඇප් එක ට්‍රයි කරලා බලන්න මචන්..
  4. M

    කාන්තා_ගුවන්යානය

    මහින්දගේ නීස් කොයි කෙනාද?? මතක හැටියට මහින්දගේ නංගිගේ දුවෙක් වගේ එකියක් ඉන්නවා පයිලට් කෙනෙක්. මත්තල ඕපන් එකේ මහින්දව අරගෙන කටුනායකින් මත්තල බෑවේ එකී තමා.
  5. M

    SIM Number embed to SIM

    ඕවා 2004ට කලින් ආපු ෆෝන්.. 2000-2002 වගේ.. මේවල මැසේජ් සෙටින්ග් හරි කෝල් සෙටින් ගෘප් කෝල් කියලා ඔප්ෂන් තමා මතක හැටියට ඕක තිබ්බේ පින් 2 එක ඕනා ඔය නම්බර් එක එඩිට් කරන්න..
  6. M

    SIM Number embed to SIM

    උබ අහන්නේ ඔය මම රතු කරලා තියන එක ගැන.. නමුත් සිම් නම්බර් එක කියන්නේ ඒක නෙමෙයි.. IMSI එක තමා සිම් නම්බර් එක.. උබට ඔය වැඩේ සිම් රීඩර් අරගෙන සිම් එකේ ඩේටා එඩිට් කරලා කරන්න පුළුවන්. හැබැයි V2 සිම් සපෝට් කරයිද කියලා කියන්න අමාරුයි
  7. M

    SIM Number embed to SIM

    Nokia 3210 puluwan, Sony J70 eke puluwan
  8. M

    SIM Number embed to SIM

    සිම් නම්බර් එක වෙනයි.. ෆෝන් නම්බර් එක වෙනි.. සිම් නම්බර් එක අන්ද්රොයිඩ් එකේ පෙන්නනවා... ෆෝන් නම්බර් එක ගැන උබ අහන්නේ,, .. සිම් නම්බර් එක ලංකාවේ සිම් වල නම් පටන් ගන්නේ 9402 8හෝ 8994 වගේ අංක වලින්.

    No contents